2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම කට්ටා;13451859 said:
මචන් උඹටය් උබේ යාලුවෝ දෙන්නටය් ඔක්කොටම එක බ්ටැග් එක බැගින් බෙදිලා යන්න මටත් ටැග් එකක් දියන් එතකොට ඔක්කොටම එක ටැග් එක බැගින් තියනවානේ:P
උන් දෙන්නා මට ටැග් දෙනකොටම කිව්වා මචන් ''මම කට්ටා"ට නම් ටැග් දෙන්න එපා කියලා:P.ඉතින් මම කොහමද බන් උන් දෙන්නගේ වචනේ අහක දාන්නේ:D.
මම පොඩි වැඩකට ‍යනවා.... ආපහු 11ට විතර එන්නම්. (rcccc ගේ පිටත් වීමේ නැකත් වෙලාවට.) එතකම් ගඩොල් බෑ‍යෙන් අහගෙන ඉන්නේ.....Too_little නගෝ, show එක හොඳට කරගෙන ‍යන්න...

එහෙනම් අපි ගි‍යා.(සින්දුවට මාව එකතු කරගත්තේ නැතුවට Thanks...)
:rolleyes:එල එහෙනම් ගිහින් වරෙන්කෝ:D.
 

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0

හොදයි, කෙල්ලේ, ඒත් මේ ඇදුමේ හුගාක් එක එක තැන් වලින් ඉරිලා නේ බං, අනේ මන්දා, උඹ මං ලග ඉන්න කොට හැම එකාම මාව රවලා යනවා, හරියට මම උඹව අතවර කලා වත් ද කියලා හිතලාද මන්දා අනේ මන්දා බං
:angry::angry::angry:

meka aluth fashion eka..........
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මේ මට අදවත් අර මන් ඉල්ලපු අදුරු අහසට රැ කැටයම් සින්දුව දෙන්නකෝ. මන් එකතු කරගන්නවා මගේ :love::love::love: gf and මගේ පවුලේ අයවයි
    :yes::yes:
    මට ඕනේ රකිතගේ අදුරු අහසක රැ කැටයම් කියන සින්දුව:yes:
    එකට එකතු කරගන්නවා දැන් රේඩියෝ එක අහන එළකිරි එකේ කොල්ලෝ ටිකයි කෙල්ලෝ ටිකයි:yes:
    තව මගේ අරයවත් එකතු කරගන්නවා මම:love::love::love:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම කට්ටා;13451859 said:
    මචන් උඹටය් උබේ යාලුවෝ දෙන්නටය් ඔක්කොටම එක බ්ටැග් එක බැගින් බෙදිලා යන්න මටත් ටැග් එකක් දියන් එතකොට ඔක්කොටම එක ටැග් එක බැගින් තියනවානේ:P

    යකෝ ටැග් දීපු අනිකා මම... මුට ගහමුද