2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කාටද... මොනාද....
    00020456.gif

     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    හදලත් ඉවරයි බන්... ඒත් එවන්න එකෙක් නැතුව ඉන්නෙ...

    අපෝ එහෙනම් ගිහින් අරන් වරෙන්කො
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ආආආආ උපාලි අයියා....(අයියා කිව්වහම පොඩි ආතල් එකක් එයිනෙ) සුභම සුභ උපන් දිනයක් වේවා...!!!:D:D:D:D

    උඹෙ වයසෙ හැටියට එහෙම කිව්වට වැඩි වෙනසක් නැහැනෙ ඉතින්...
    0002064B.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    happy birth day upali uncle
    090812014728846700.gif

    උපාලි අන්කල්වත් මම මේ සින්දුවට එකතු කරගන්නවා:yes::yes:.හැබැයි මට ඉක්මනට අනිත් සින්දුව ඕනේ:P:P.
    too_litlle නංගි මට මේ සිංදු දෙක ඕනේ අපේ ක්‍රිකට් කන්ඩායම වෙනුවෙන්.
    Indrachapa Liyanage- සිංහයෝ
    kasun kalhara & indrachapaa liyanage- ආත්මාබිමානයය.
    :yes::yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ජයටැඹ කරා අබිමන් හොවා
    විරුවන් ලෙසින් ඇදෙනා
    රුපු තෙද බිඳා සුරුකුම් දරා
    සිංහයන් නමින් දිව් රා..
    රන් රුවන් බැඳි අසිපතක් ගෙන
    මුළු ලෝකයක් පරදා
    සියවරක් නොව දසවරක් තව
    මේ දේශයම දිනවා...

    නිලඹර පුරා ඇඳි රූ රටා

    මැවූ ජයදද අද නුඹේ
    වංකගිරියෙන් හමන සුලඟේ
    රැඳුනු ජය ගී අද නුඹේ
    අසනි වැසි හඬගා හඬද්දී
    පෑයු රන් හිරු සේ
    නුඹේ නාමෙන් මේ යදින්නේ
    ජය පතා දේශයේ...

    දේශයේ ජය කොඩි දරා

    මේ සක් සියක් සේනා
    ඔද වැඩූවද සන්තොසින්
    සෙනවින් නුඹයි රකිනා
    සිංහයන් නම පෙළහරින්
    නෙක හරඹයන් මවලා
    සකි සඳේ පවසම් මෙසේ
    දිනවම් අපේ ලංකා..
    :love::love::love::love::love:
    :rolleyes:rock
    වලට අපහාස නොකරන ලෙස කාරුනිකව ඉල්ලා සිටිමි:rolleyes:.