මට සින්දුවක් ඕන රුකන්තගේ මේ දිගන්තයේ මේ සින්දුවටත් මගේ sweetheartසහ මගේ පොවුලේ යවයි මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහන හැමෝම එකතු කරගන්නවා

මම කට්ටා;13452459 said:මම පොඩි කලේ ඒකියන්නේ හත වසරේදි මම නොසිතූ නොපැතූ අවස්ථා වක මගේ දන්හිස් පොල්කට්ට පැන්න කියහන්කෝ.. පොඩි පණ්ඩිත වැඩක් කරන්න ගිහිල්ලා..
මුලදි අපි දැනන් හිටියේ නෑ දන හිස පැනල කියලා..
මොකද එතන දඩ තුවාලයක් වුනා හැප්පුන පාර..
අපි සති දෙකක් විතර බෙහෙත් කලා තුවාලෙට ඇය් බන් මැහුම් හතරක් පහක් විතර ගැහුවට පස්සේ සති ගාණක් යනවනේ හොඳ වෙන්න..
අන්තිමට තුවාලේ හොඳ වුනාට පස්සේ.. දන හිස ඉදිමිලා එතකොටය් X-RAY එකක් අරන් බලද්දි දන්නේ දනහිස පැනලා කියලා..
අෆ්ෆා ඊට පස්සේ සින්හල බෙහෙත් කරලා ඒ පොඩි 7 වසරේ කොලුවගෙ දන හිස තුන් හතර දෙනෙක් එකතු වෙලා පැන්නුවා කියහන්කෝ..
මචන් ඒ අද්දැකීමනම් කියලා වැඩක් නෑ.. කොටින්නම කිව්වොත් හොදි ඕනා නෑ.. පිස්සු හැදෙනවා.. මම ගෙදර ඇවිල්ලත් ඇඩුවා මට එච්චරට රිදුනා බන් මතක් වෙද්දිත් ඇඩෙනවා...
http://www.elakiri.com/forum/showthread.php?t=1471302![]()
අන්තිමට මාස දෙකක් විතර ඉස්කෝලේ යන්නැතුව ඉදලා ඉස්කෝලේ ගියාට පස්සේ මෙන්න යාලුවෝ කියන්න ගත්තා කියහන්කෝ මට ''පොල් කට්ටා'' කියලා මොකද බන් මගේ දනහිස් පොල්කට්ට පැන්න නිසා..
ඔහොම ඉතින් ටික කාලයක් යනකන් මට පොල් කට්ටා කියන කාර්ඩ් එක වැදුනා..
පස්සේ කාලයාගේ ඇවෑමෙන් පොල් කට්ටා කියන එක.. ''කට්ටා'' බවට පත් වුනා..
දහය වසරෙදි විතර.. ඊට පස්සේ තාමත් මට කියන්නේ ''කට්ට'' කියලා සමහර උන් මගේ ඇත්ත නම දන්නේ නේ.. දන්නේ ''කට්ටා'' කිව්වහමය්...
ඔන්න මචන්ලා ඔහොම තමා අද වෙනකොට එලකිරි.කොම් කියන එකෙත් ''මම කට්ටා'' කියලා එකෙක් ඉන්නේ..
එදා මගේ දනහි පොල් කට්ට පැන්නේ නැත්නම් අද එලකිරි එකේ කට්ටා කියලා එකෙක් නෑ..
බලහන්කෝ ඒකෙත් හැටී....
http://www.elakiri.com/forum/showthread.php?t=1471302

fatta fatta
Aneeee mage oluwe kakkuma wedi unaWena song akak thibbema nadda Chooty nangiyo?
![]()