2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මට සින්දුවක් ඕන රුකන්තගේ මේ දිගන්තයේ මේ සින්දුවටත් මගේ sweetheart:love: සහ මගේ පොවුලේ යවයි මේ වෙලේ එළකිරි රේඩියෝ එක අහන හැමෝම එකතු කරගන්නවා
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States

    Ah math asai okata. :yes:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම පොඩි කලේ ඒකියන්නේ හත වසරේදි මම නොසිතූ නොපැතූ අවස්ථා වක මගේ දන්හිස් පොල්කට්ට පැන්න කියහන්කෝ.. පොඩි පණ්ඩිත වැඩක් කරන්න ගිහිල්ලා..

    මුලදි අපි දැනන් හිටියේ නෑ දන හිස පැනල කියලා..
    මොකද එතන දඩ තුවාලයක් වුනා හැප්පුන පාර..
    අපි සති දෙකක් විතර බෙහෙත් කලා තුවාලෙට ඇය් බන් මැහුම් හතරක් පහක් විතර ගැහුවට පස්සේ සති ගාණක් යනවනේ හොඳ වෙන්න..
    අන්තිමට තුවාලේ හොඳ වුනාට පස්සේ.. දන හිස ඉදිමිලා එතකොටය් X-RAY එකක් අරන් බලද්දි දන්නේ දනහිස පැනලා කියලා..

    අෆ්ෆා ඊට පස්සේ සින්හල බෙහෙත් කරලා ඒ පොඩි 7 වසරේ කොලුවගෙ දන හිස තුන් හතර දෙනෙක් එකතු වෙලා පැන්නුවා කියහන්කෝ..

    මචන් ඒ අද්දැකීමනම් කියලා වැඩක් නෑ.. කොටින්නම කිව්වොත් හොදි ඕනා නෑ.. පිස්සු හැදෙනවා.. මම ගෙදර ඇවිල්ලත් ඇඩුවා මට එච්චරට රිදුනා බන් මතක් වෙද්දිත් ඇඩෙනවා...

    crying_baby.jpg

    අන්තිමට මාස දෙකක් විතර ඉස්කෝලේ යන්නැතුව ඉදලා ඉස්කෝලේ ගියාට පස්සේ මෙන්න යාලුවෝ කියන්න ගත්තා කියහන්කෝ මට ''පොල් කට්ටා'' කියලා මොකද බන් මගේ දනහිස් පොල්කට්ට පැන්න නිසා..

    ඔහොම ඉතින් ටික කාලයක් යනකන් මට පොල් කට්ටා කියන කාර්ඩ් එක වැදුනා..
    පස්සේ කාලයාගේ ඇවෑමෙන් පොල් කට්ටා කියන එක.. ''කට්ටා'' බවට පත් වුනා..
    දහය වසරෙදි විතර.. ඊට පස්සේ තාමත් මට කියන්නේ ''කට්ට'' කියලා සමහර උන් මගේ ඇත්ත නම දන්නේ නේ.. දන්නේ ''කට්ටා'' කිව්වහමය්...

    ඔන්න මචන්ලා ඔහොම තමා අද වෙනකොට එලකිරි.කොම් කියන එකෙත් ''මම කට්ටා'' කියලා එකෙක් ඉන්නේ..

    එදා මගේ දනහි පොල් කට්ට පැන්නේ නැත්නම් අද එලකිරි එකේ කට්ටා කියලා එකෙක් නෑ..
    බලහන්කෝ ඒකෙත් හැටී....

    http://www.elakiri.com/forum/showthread.php?t=1471302
    http://www.elakiri.com/forum/showthread.php?t=1471302
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මම කට්ටා;13452459 said:

    :love::love::love::love::love::love:
     
    :P:P fatta fatta
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Machan nagoooo Dulanja Bro ta ela song ekak dedicate karandakoooooooooo
    oya kemathi song ekak dunnata case ekak na
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කොල්ලෝ අහිංසකයි..... කෙල්ලෝ වගේ නෙමෙයි :no:
     
    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    307724_450610461650041_1474619754_n.jpg

    .

    සැප්තැම්බර් 18 ශ්‍රී ලoකාව සහ සිම්බාබ්වේ
    සැප්තැම්බර් 19 ඕස්ට්‍රේලියාව සහ අයර්ලන්තය
    සැප්තැම්බර් 19 ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව
    සැප්තැම්බර් 20 දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ
    සැප්තැම්බර් 21 බoගලාදේශය සහ නවසීලන්තය
    සැප්තැම්බර් 21 ඇෆ්ගනිස්තානය සහ එoගලන්තය
    සැප්තැම්බර් 22 ශ්‍රී ලoකාව සහ දකුණු අප්‍රිකාව
    සැප්තැම්බර් 22 ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව්
    සැප්තැම්බර් 23 නවසීලන්තය සහ පාකිස්ථානය
    සැප්තැම්බර් 24 අයර්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්
    සැප්තැම්බර් 25 බoගලාදේශය සහ පාකිස්ථානය

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කොල්ලෝ නැත්නම් කෙල්ලොත් නැහැ නැද්ද මචන්ස්ලා
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    hi guys, මම මැච් එක බල බල හිටියෙ, too little නංගා සොරි වෙන්න ඕනෙ මම එනව කියල ත්‍රෙඩ් එකට ආවෙ නැති එකට:dull: