මෙන්න නව නිර්මාණ 8 - Vertical Garden
Vertical Garden
අද දියුණු ලෝකයේ නගර බොහොමයක් කොන්ක්‍රීට් වනාන්තර බවට පත් වෙලා. ගහක් කොලක් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්...හේතුව මුළු පොළොවම දැවැන්ත ගොඩනැගිලිවලට ඉඩ දීල. ඉතිරි ටිකත් මං මාවත්, කොන්ක්‍රීට් ටයිල් වගේ දේවල් වලින් වැහිලා. ඉතින් කොයින්ද තණකොළ ටිකකට, මල් ගහකට ඉඩක්?
නමුත් අපිට මේ නැතිවෙලා තියෙන්නේ තිරස් ඉඩ විතරයි. උස ගොඩනැගිලි වල බිත්ති පුරා තියෙන සිරස් ඉඩ. මේ ඉඩ අපට හරිත වගාවට භාවිතා කරන්න බැරිද?
මේ පින්තූර ටිකෙන් ඔබට පිළිතුර සොයා ගන්න පුළුවන් වේවි.

Patrick Blanc, Vertical Garden interview in Paris
Patrick explain his botanical and artistic work on vertical gardens in different places in Paris

මේ ටිකත් දැක්කද?
ජාතික ............... දිනය (18+)
Snake vs Kangaroo
Hong Kong Flower Show 2012
සතුන්ට සංගීතය රස විඳින්න බැරිද?
මෙන්න නව නිර්මාණ 7
මෙන්න නව නිර්මාණ 6 -මයිල් Cut
මෙන්න නව නිර්මාණ 5 - Benson Sculpture Garden
මෙන්න නව නිර්මාණ 4 - මැරුණු ගස් හැඩ කරමු
දුර්ලභ ඡායාරුප Part 5 - අතීතයේ ප්රථම වර්ණ ඡායාරූප
දුර්ලභ ඡායාරූප Part 4 - අතීතයේ කාර් ප්රවාහනය කල හැටි

Last edited: