උබට උබව පාලනය කරගන්න බැරිනම් අම්මට කියපන් මැශින් එක දන්න කාගේ හරි තැනක ගිහින් තියන්න කියපන්. අනිත් එක උබ ටිවි එකට ඇබ්බැහි වෙලානම් එකත් මොකක් හරි කරපන් ඊට පස්සෙත් බැරිනම් මට කියන්න දෙයක් නෑමම කියන්නේ මල්ලි මට අද කෙලවෙලා තියන නිසා
අනිත් එක උබ ලව් කරන්නත් යන්න එපා දැන්ම හොදේ
![]()
රට බන්... වොරන්ටි ක්ලේම් කරන්න...
මේ සියල්ල ඇත්තය... ක්රියාවට නැංවීම ඔබේ වගකීමකි...
දැන් ඉතින් වැඩිය රේඩියෝ අහන්න වෙන්නේ නෑ..........
World Cup එක පටන් ගත්තනේ
මම දෙදහස් හත වර්ශයේ...
ඒක ටිකක් පැහැදිලි කරන්න අමාරුයි බන්මම කට්ටා;13452640 said:ඉතින් බන් නදී ගන්ගා තරනයේ එච්චර ෆාස්ට් ට්‍රැක් එකක් නෙමේනේ
මට එකටම කියපන් රොක් වල විශේශත්වය මොකක්ද කියලා

. rock වල category ගොඩක් තියෙනවා
.ඒත් ගොඩක් එවුන් හිතන්නේ රොක් කියන්නේ බෙරිහන් දීගෙන කැගහන දෙයක් කියලායි
.
.මම දානවා ත්‍රේඩ් ටිකක් ලගදීම
.
.ඒත් දැනෙන්නේ රොක් විතරයි
.මොකද ඕනම මාතෘකාවක් කතාලකල හැකි ජීවිතයේ රිද්මය හදුනාගත් සංගීතය රොක් නිසා
.
එල එල එහෙනම් අවුලක් නැහැ බන්z, මෙහෙ ඉන්න හැත්ත ලැප් එකත් කාල ලැප් එකේ අපේ ෆ්යිල්ස් සුත් ගන්නවා
මම කට්ටා;13452752 said:ක්රියාත්මක කරන එක තමා සීන් එක
දැකල පුරුදුයි එත් කැතයි
affa ehemada අපේ ඉස්කෝලේ එකෙක් සෙට් උන එකට සතුටුයි
affa ehemada අපේ ඉස්කෝලේ එකෙක් සෙට් උන එකට සතුටුයි