2012 Sep 18 - ElaKiri Radio ! - Once in a Blue Moon with too_little

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උබට උබව පාලනය කරගන්න බැරිනම් අම්මට කියපන් මැශින් එක දන්න කාගේ හරි තැනක ගිහින් තියන්න කියපන්. අනිත් එක උබ ටිවි එකට ඇබ්බැහි වෙලානම් එකත් මොකක් හරි කරපන් ඊට පස්සෙත් බැරිනම් මට කියන්න දෙයක් නෑ :frown::frown::frown: මම කියන්නේ මල්ලි මට අද කෙලවෙලා තියන නිසා:yes::yes: අනිත් එක උබ ලව් කරන්නත් යන්න එපා දැන්ම හොදේ :no::no::no:

    මේ සියල්ල ඇත්තය... ක්‍රියාවට නැංවීම ඔබේ වගකීමකි...
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    නංගි පුලුවන්නම් මේක කොම හරි දෙන්න හොදේ අරුංගොයියා (අග්නිදාහය චිත්‍රපටිය)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    scaled.php


    scaled.php


    scaled.php


    scaled.php


    http://www.elakiri.com/forum/showthread.php?t=1487214
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කැන්ඩියා ඔන්ලයින් ඉන්නවා නගෝ පොඩ්ඩක් කියන්නකෝ රේඩියෝ එක අහන් ඉන්නවානම් එන්න කියල
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83

    ලදුන් ටික අපේ නිවිශ්ට අනුකම්පා කරන්න ප්ලීස්...

    එකනේ plz කස්ටිය මට අනුකම්පා කරන්න