තේරවිලි තෝරන්න වරෙල්ලා...updating...

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මමත් ඉස්කෝලෙ ගියා :oo::angry:
    වැස්ස දවසක නේද:rofl::rofl: තරහ ගියාද සුදූ..:P:P

    9
    අතින් කටට-කටින් බඩට-බඩින් අතට-අතින් අතට
    කියන්න බලන්න
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    10.
    අපිරිසිදු සුදු පාටයි වුනාම පිරිසිදු වුනාම කලු පාටයි ...
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මුකුත් නෑ :frown:

    තාම මුකුත් නැද්ද හරි ගියේ ...:rofl:ඔහොම තමයි අනේ ..:frown:වෙලාව එනකං ඉන්නම වෙනවා:rolleyes: මොනවා කරන්නද ටිටීයෝ..:rofl: