Facebook ගෘප් ඇඩ්මින් වරුන් වෙතටයි..

sameerakodikara

Active member
  • Jan 6, 2011
    424
    157
    43
    www.aluth.com
    Facebook ගෘප් ඇඩ්මින් වරුන් වෙතටයි..

    ඔබටත් facebook Group එකට වැඩි වැඩියෙන් members ලා අවශ්යද?

    ඔබටම වෙන්වු Java scrip එකක් හදා ගැනිමට අවශ්යනම් මට message එකක් හෝ request එකක් එවන්න..නොමිලේ තමන්ටම කියලා code එකක් නිර්මාණය කර දෙමි ..තවමත් java scrip code හදා ගැනිමට නොහැකි අයට හෙල්ප් එක්ක විදියට මේ උදව්ව සිදු කරමි..

    මොකද්ද තමන්ටම කියල එකක් තිබිමෙන් ඇති වාසිය ?

    මෙම code එකෙන් ඔබේ ගෘප් එකකට නැතිව වෙන ගෘප් එකකට membersla ඇඩ් කරත් තමන්ගේ ගෘප් එකට Auto එම සාමාජිකයින් Add විමක් සිදු වේ.. :D
    තමන්ගේ Java scrip code එක යහලුවන් අතර share කරගැනිමෙන් තව තවත් membersla වැඩිකරගත හැක..


    මට message එකක් හෝ request එකක් එවන්න..
    https://www.facebook.com/sameera.kodikara1

    387380_470321529665860_608082717_n.jpg

     
    • Like
    Reactions: isuru harsha