windows 07 password eka mathaka nathi una how to recover it?

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මචන් පාස්වර්ඩ් කඩන විධි තියනව සෑහෙන්න.

    Google කරල බලහන් පොඩ්ඩක්. Youtube බලහන් ක්‍රමයක් හොයා ගන්න පුළුවන්.

    :D:D:D
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    Windows 7 Update කරලා නැත්නම්
    මේක Follow කරන්න

    මෙතන මූලික සිද්ධාන්තය තමයි Ubuntu හරහා Windows 7 වල Password එක Recovery කරගැනීම,,

    මේක ඉවර වුනාට පස්සේ ආයි Password එක නැති වෙන එක වළක්වන්න මේක Follow කරන්න
    Windows Explorer එකේ Address bar එකේ (My Computer වගේ Open කරන්න එතකොට ඒක Open වෙන Window එකට කියන්නේ Windows Explorer එක කියලයි) Type කරන්න
    Control Panel\All Control Panel Items\User Accounts
    ඊට පස්සේ වම් අත පැත්තේ පෙනෙවී Create Password Reset Disk කියලා Option එකක්.
    දැන් මේක Click කරලා තෝරන්න Reset Disk එක (සාමාන්‍යයෙන් මේක Pendrive එකක් හෝ Floppy Disk එකක් වෙන්න පුලුවන්) ඊට පස්සේ හදලා ඉවර වුනාට පස්සේ, මේක පරිස්සම් කරලා තියාගන්න ,පස්සේ Password එක ආයි නැති වුනොත්.. Windows Login Menu එකේදි Password එක එක සැරයක් ගහන්න ඊට පස්සේ ඒක වැරදි නම් යටින් Option එකක් පෙන්වයි Recover කරගන්න , මේක Click කරලා තමන්ගේ Pen එක Detect වෙන්න දෙන්න දැන් හැම සැරේකම තමන්ට ප්‍රශ්ණයක් ආවොත් මේ Recover Disk Method එක use කරලා Password එක Recovery කරගන්න පුලුවන් Ubuntu දන්න ඕන නෑ :-)