අනික මම ගොනෙක් නම් උඹ බූරුවෙක්
මට ඇහෙනවා බූරුවෙක් කෑගහනවා!බුරුවා කවුද ගොන් විදියට Film එකක් බලා මෝඩ ත්රෙඩ් දාන තො නෙ හරකො

මට ඇහෙනවා බූරුවෙක් කෑගහනවා!![]()
නෑ බූරුවො මම විචාරය කරනවාඅනික තොට තර්කානුකුල වෙන්න හදන්න උම්බද වියදම් කරන්නෙ එකට හරක් පැටියො

පිටසක්වල ජීවියොත් මචන් ඒක ඒක විදිහේ එවුන් ඉන්නවනේ ...මමනම් හිතාගත්ත ඒ යානය එවල තියෙන්නේ පිටසක්වල තියෙන ඉන්දියාව වගේ රටකින් කියල..බලපන් ඉන්දියන් බයික් එකක් වගේ නේ යන්න විතරයි පුළුවන් ...Safety පැත්ත අන්තිමයි......පිටසක්වලත් ඉන්දියාවක් ඇතිනේ ..අනික උනුත් සර්ව සම්පූර්ණ නෑනේ .......
අනිත් ඒක හැමදාම ඕකුන් ෆිල්ම් හදනකොට කරන්නේ පිටසක්වල ජීවියෝ පට්ට සුපිරි තාක්ෂණයක් තියෙන වීරයෝ ටිකක් කරලා අපිව පට්ට නොදියුණු ගොබ්බයො කරන එකනේ ..අපි අතරේ ඉන්න එක වීරයෙක් කොහොමහරි අරුන්ව විනාස කරනවා..ඕකනේ කතාව ...
මේක ටිකක් වෙනස් ඉතින් ...වෙනසක් තියෙන එකත් හොඳයිනේ

අපි මෙහෙම කරමු.....
ඊළග පාර Aliensලා ගැන film එකක් කරන කොට අපි jamiezueට වඩේ බාර දෙමු.....
මෑන් ඔය කියන විදියට අනිවා පට්ට film එකක් අපිට බලා ගන්න පුලුවන්.....
කට්ටිය කැමතිද???

hadai hadaiඅපි මෙහෙම කරමු.....