2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    246686_10151217879714467_45190326_n.jpg
    that SL shit.

    :P:P:P
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
    හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
    අඩවන්ව නෙත්පුරා බලනවා

    ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙකු දුටු කලට
    කවුලුවෙන් අනන්තය සොයනවා
    අතෙහි රැදි පොත පතෙහි එකම පේලිය තුලම
    නෙත් දහස් වාරයක් දුවනවා

    දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
    හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
    අඩවන්ව නෙත්පුරා බලනවා

    වාරු නැති මහළුවත නෙතෙහි ගැටෙතියැයි බියෙන්
    දෙනෙත් යුග නිදි කිරා වැටෙනවා
    ලොවෙහි ඇති දහසකුත් ගැටලු සිහියට නගා
    අහස බිම ගැටලන්න හදනවා

    දකින විට පන්සලක්, පිලිමයක්, බෝධියක්
    හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
    හදේ නැති භක්තියක් වත පුරා තවරගෙන
    අඩවන්ව නෙත්පුරා බලනවා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මම කට්ටා;13465969 said:
    සොරි සොරි
    :lol:
    කවුද හප්පේ ඔහොම සීන් දන්නේ

    එකනේ බන් ඔහොම කලාම දුක හිතෙනවනෙ බන් :baffled::baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13465969 said:
    සොරි සොරි
    :lol:
    කවුද හප්පේ ඔහොම සීන් දන්නේ
    මලයා වැඩේ මාට්ටු වුනා නේ.

    උබත් කාව හරි අමාරැවේ දානවා.
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ආවෙමි ආත්මගෙ ගීතය කන වැටිලා
    පෙනනා ලෙසට අද ගමයා සෙට් වීලා
    වෙනදා මම නටමි මූඩිය පාගාලා
    අද මූ නටනවා අමුඩය ගලවාලා

    :P:P:P:P
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අර ලොකු කොටු දාපු කාලෙ පුලුවන් දැන් වැඩේ වෙනස් කරල තියෙන්නේ.

    :yes::yes::yes:

    අය්යෝ වෙලාවට උන් ඕවා හොයාගද්දි අපේ උන් දියුනු වෙලා තියෙන්නේ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13466000 said:
    අය්යෝ කොහොමද ගෙදරට මාට්ටු වුනානම් ආතල් එක
    :lol:
    පෙනේරේ හිල් හොදයි ද කියල බැලුව කියනවා එතකොට.

    :yes::yes::yes: