2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

buddhi9077

Member
Jan 25, 2007
3,411
81
0
**********
gamayooooooooooooooooooooo patta pata pata
nbutE.jpg
 

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම කට්ටා;13466504 said:
    අඩේ මාම් රැට නිදා ගද්දි සරමක් ඇඳොත් උදේට ඒක මිසිං නේ බන්

    ඒක නිසා මම සරම් අදින්නේ නෑ ඇන්දත් යට ට කලිසමක් අදිනවා




    ''මල ටොපියය්''

    ''වසලා හමාරය්''
    matath ahemai bn;)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    දැන් කාගෙද මෙතන බඩ රිදෙන්නේ

    AK 47 එකක් ගන්න

    නැත්නම් හොඳ සයිවර් කඩයකින් කොත්තුවක් කන්න

    පහුවෙනිදට සොර බොර වැව ඇරියා වගේ තමා
    වාඩි වෙන්න විතරය් ඕනා

    මුකුත් වැරදි දෙයක් කිව්වේ නෑනේ
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අහ ඔය කියවෙන්නේ සින්දුවෙන්ම ටු ලිට්ල්ගේ බඩේ අමාරුවට හේතුව...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කට්ටා;13466504 said:
    අඩේ මාම් රැට නිදා ගද්දි සරමක් ඇඳොත් උදේට ඒක මිසිං නේ බන්

    ඒක නිසා මම සරම් අදින්නේ නෑ ඇන්දත් යට ට කලිසමක් අදිනවා




    ''මල ටොපියය්''

    ''වසලා හමාරය්''
    tiyana degalilla tama.

    :P:P:P