2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13467114 said:
    Agneepath+-+Chikni+Chameli+Ft.+Katrina+Kaif.jpg
    :baffled::baffled::baffled::baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    මෙච්චර කාලෙකට මට හම්බ වෙච්ච ගැලපෙනම කෙල්ල. හැම අතින්ම ගැලපෙනවා. ඒත් එයා කැමති නෑ. මට දැන් අමතක කරගන්න බැරුව දුක් විඳිනව :(
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මම දන්නව බන්, මට ඒකිව අමතක කරගන්න බැරුව ඉන්නෙ දැන්, එපා වෙනව බන්:(

    ගනන් ගන්නා එපා බන්... උබට නැති උනේ උබට ආදරෙ නැති කෙල්ලෙක්.
    එකිට නැති උනේ එකිට ආදරේ කරන කොල්ලෙක්..