2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ග‍් ර් ර් ....... උරාජ් නෙවේ යකෝ යුරාජ්...... :yes: කතාවේ හැටියට අද මරු ශෝ එකක් ගිහින් වගේ....... :D
     

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    Gamaya dan baya ne prasiddiyema kollonta adagahanawa:yes::yes:

    අද කෙල්ලන් ට හොද සැපක් දීලා තියෙනවා කට්ටියම ඉක්මන්ට නිදා ගන්න යනවා අම්මේ ගමයෝ ඔහොම කරන හරිද කොල්ලන් ට විවේකයක් දීපන්
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගමයා ෆට්ටට කරගේන යනවා එලකිරි වගේ...ඔන්න මටත් යන්න වේලා....හැමෝටම සුභ රත්‍රියක් වේවා!!!:rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම කට්ටා;13467342 said:
    :yes::yes:
    11.gif
    :love::love:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මේ ගමයො ඇත්තටම අහන්නෙ මොකක්ද බං අද උඹ ගහපු පෙත්ත??:D
    උඹට අද පට්ටම චූන් එකක්නෙ ගිහින් තියෙන්නෙ:rofl:

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි වැඩ වගයක් තිබ්බ මචන්ල ත්‍රෙඩ් එකට ආවේ නැත්තේ ඒකයි ඒත් 7.30 ඉදන් අහන් ඉන්නව මම, ගමය message එකක් දාල මතක් කරපු නිසා අහන්න සෙට් උනේ ,
    පට්ටම පට්ට මචන් , අමතක නොවන රේඩියෝ අත්දැකීමක්..:love::love:
    අද නම් නින්ද අහලකවත් නෑ..
    රේඩියෝ නම් ගමයම තමා:yes::yes:
    :P:PSudda Back