2012 Sep 20 ElaKiri Radio Hangout with dj gamaya

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
වස්තුවේ අපිත් නිදාගන්නවෝ ආතල් නෑ වගේ දැන් සින්දු අහන්න කම්මැලී හෙටත් සෙට් වෙමු එහෙනම්

ඉන්න හම්බ වෙන්නේ නෑ

අපි ගියා වස්තුවෙ උම්මා.....
ගුඩ් නයිට් මචන්.. :D
 

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    Dear Customer,pls note that you have exceeded your credit limit. To continue enjoying full services, pls kindly request to make an interim payment.

    -එටිසලාට් එකෙන් එව්වා කියහන්කෝ ට්‍රිට්‍රීට්‍රින්,,,,,,,, ගාලා-
    :angry::angry::angry::angry::angry::angry::angry:
    25730_111544715533319_100000333730845_157894_5225119_n.jpg
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගමයා ෆට්ටට කරගේන යනවා එලකිරි වගේ...ඔන්න මටත් යන්න වේලා....හැමෝටම සුභ රත්‍රියක් වේවා!!!:rofl::rofl:
    ජය වෙවා මචන්
    හෙටත් සෙට් වෙමු
    සුභ රාත්‍රියක්
    තෙරුවන් සරණයි
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    අම්මට සිරි කට්ටා මල්ලී උබ යනවද
    එල එල ආය සෙට් වෙමු මචන්z
    තෙරුවණ් සරණයි මලේ
    ගුඩ් නයිට්
    දැහැමින් සෙමින් වමෙන් යමන්z
    පිස්සුද යකෝ උඹ ඌව මරන්නද යන්නේ.. :angry:
    කට්ටෝ අනිත් එවුන් කියන ඒවා නාහ වමෙන් යන්නේ නැතුව පාරේ දකුණෙන් පලයන්..කහ ඉරෙන් පාර මරු වෙයන්..හෙල්මට් නොඳා බයික් පදින්න එපා.. :P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඔව් ඔබ මේ ඔබ මේ ඔබ මේ
    එක්වී සිටින්නේ සිටින්නේ
    ඩී.ජේ. ගමයාගේ රේඩියෝ ශෝ එකත් සමගයි සමගයි සමගයි
    ජයෙන් ජය ජය ජය!!!!


    8000.gif



    ekradiowithdjgamaya.gif

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පිස්සුද යකෝ උඹ ඌව මරන්නද යන්නේ.. :angry:
    කට්ටෝ අනිත් එවුන් කියන ඒවා නාහ වමෙන් යන්නේ නැතුව පාරේ දකුණෙන් පලයන්..කහ ඉරෙන් පාර මරු වෙයන්..හෙල්මට් නොඳා බයික් පදින්න එපා.. :P

    hik hik hik​
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මමත් යනවා එහනම් ගමයා එලට කලා බන් නියමයි. අනිත් අයටත් යනවා කිවා එහනම්. බ්ලැකො ටු ලිට්ල් නOගියො එහනම් මම ගියා හෙට සෙට් වෙමු රෙඩියො ටීම් එකෙ අනිත් අයටත් එහම් ඔන්න මම යනවා එල කිරි සුබම සුබ රැයක් හැමොටම​