digital cam එකකින් ලග focus වෙන්න දාල ගහත හැකි ලේසියෙන්ම !ehenam ubath gahapan me wage ekak

Last edited:
digital cam එකකින් ලග focus වෙන්න දාල ගහත හැකි ලේසියෙන්ම !ehenam ubath gahapan me wage ekak

digital cam එකකින් ලග focus වෙන්න දාල ගහත හැකි ලේසියෙන්ම !![]()
උඹට හොද කැම් එකක් තියෙනව කියල කිව්ව නම් ඉවරයි නෙ බන්එහෙනම් බලන්න උබත් ගහපන් බලන්න කැමරාවකින් ගහපන් බලන්න
යකෝ එහෙම කියන්න එපාdigital cam එකකින් ලග focus වෙන්න දාල ගහත හැකි ලේසියෙන්ම !![]()

උඹට හොද කැම් එකක් තියෙනව කියල කිව්ව නම් ඉවරයි නෙ බන්
වටේ යන්නෙ නැතුව

උඹට හොද කැම් එකක් තියෙනව කියල කිව්ව නම් ඉවරයි නෙ බන්
වටේ යන්නෙ නැතුව
යකෝ එහෙම කියන්න එපා
ජාත්‍යන්තර මට්ටමේ පින්තූර ගහන එකකුට
අපි ඉතින් ඔය ඩිජියකින් ගැහුවට මුන් ඩිජි වලට පයින් ගහල යන්නෙ![]()
තුක් විතරක්.. තෝ උත්තරේ කියලනේ කොමෙන්ට් දෙක තුනෙන්ම..
වෙන එකක් දාපන්..

උබලට ඉතින් මොකක් හරි කියපුවාම මඩ ගහන්නමනේ හදන්නේ. එක නිසා මම නෙමේයි මෙ ෆොටො එක ගත්තේ. නෙට් එකෙන් හම්බුනේ
උබලට ඉතින් මොකක් හරි කියපුවාම මඩ ගහන්නමනේ හදන්නේ. එක නිසා මම නෙමේයි මෙ ෆොටො එක ගත්තේ. නෙට් එකෙන් හම්බුනේ

තුක් විතරක්.. තෝ උත්තරේ කියලනේ කොමෙන්ට් දෙක තුනෙන්ම..
වෙන එකක් දාපන්..