prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Mokda ban Hutch Data Connection walin log wela type karana sinhala menna mewage penne??:frown::frown::frown:


    මෙන්න මේවගේ වික�ර ටිකක් එනව�...


    meka hadaaganna widihak kiyaapallako...:confused::confused::confused::confused:

    onna dan kiyanta epa machine eke awulak dongle eke awukal kiyala. mama Dialog 3G, Dialog Wi-Max, Mobitel 3G serama check kala ewaye hariyata weda.
     
    Last edited:

    azzer

    Member
    Sep 26, 2011
    708
    137
    0
    ෆොන්ට් හරියට දාගන්න මචන්...............අපේ කිසි ගින්නක් නැතුව වැඩ......
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ෆොන්ට් හරියට දාගන්න මචන්...............අපේ කිසි ගින්නක් නැතුව වැඩ......

    anith connection waladi awulak ne machan. me connection walata witharayi. meka mage machine eke font wala awulak nemeyi mata type karanna puluwan. bt submit wela enakota wenas wela, sure, connection eke awulak. :yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මාත් හච් තමා. ඔය යස අගේට සිංහල වදින්නෙ.
    උඹෙ පීසී එකේ අවුලක්.
    බ්‍රව්සර් එක මොකක්ද? යුනිකෝඩ් දාලද තියෙන්නෙ?
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මාත් හච් තමා. ඔය යස අගේට සිංහල වදින්නෙ.
    උඹෙ පීසී එකේ අවුලක්.
    බ්‍රව්සර් එක මොකක්ද? යුනිකෝඩ් දාලද තියෙන්නෙ?

    ow ban onna balapan submit kalama umbe post ekath awul wena hati.:rolleyes::rolleyes:

    wena connection walin log unama mehema ne ban. dan mama dialog eken hari mobitel ekenhari log unoth kisima awulak ne.:no::no:

    browser eka firefox:nerd:
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    ඔන්න මේ කමෙන්ට් එක දාන්නේ ඒ ඩොන්ගල් එකටම මොබිටෙල් සිම් එකක් දාලා...:yes::yes::yes::yes:
    ඉතින් කොහොමද මචන් මැෂින් එකේ අවුලක් වෙන්නේ...:rolleyes::rolleyes::rolleyes:
     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    Go advanced නැතුව Post Quick Reply එකේ ම කරන මගුලක් කරපන් මචං.. මාත් hutch පාවිච්චි කරද්දි ඔය අවුල වෙනවා..