මචං මම දැනට වැඩ කරන තැන උන් ETF / EPF දෙකම කපන්නේ නැහැ. මේ ලඟදි අපිත් එක්ක වැඩ කරපු කොල්ලෙක් කම්කරු දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් දැම්මා. එතැනදී ඒ පැමිණිල්ල දාපු පොර company එකේ හිටිය පරණම සේවකයා විදිහට තමයි company එකෙන් කියලා තියෙන්නේ. දැන් අපිට ETF/ EPF වලට form පුරවන්න හදන්නේ මේ මාසේ ආව අය විදිහට. මේ ගැන කරන්න පුළුවන් මොකක්ද ?. ජොබ් එක නැති වෙන්නේ නැතුව වැඩේ කරගන්න තියනවා නම් හොඳයි.
පුළුවන් උදව්වක් කරන්න.

පුළුවන් උදව්වක් කරන්න.

