2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මං ඉල්ලපු ඒවලනම් ඔන්න රීමික්ස්නම් දෙන්න එපා. කනව කියන්නෙ සිංදුව සම්පූර්ණයෙනම කාල වමාරණව.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    32.gif

    2422266bczd1addqi.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ සොමේ අයියේ උබ ඊයෙත් එක සින්දුවයි දුන්නේ:frown::frown::frown: අද නම් දෙකම ඕනේ:yes::yes::yes::yes: නොදුන්නොත් එහෙම>>>>>>>>>>බලාගමු හරිනේ:P:P:P.මට මේ සින්දු දෙකම ඕනේ:yes::yes::yes:.
    chandika wijayarathna
    songs - 1. madara male.....
    2. sudu meedum thira pawe....
    මදාරා මලේ මුලින්ම දීපන් .8.30 පස්සේ
    දාපන් සිංදු දෙකම:yes::yes::yes:.
    ඔක්කොටම කලින් උබ සෙට්න්ස් හදා ගනින් පෝස්ට් 40ක් එක page එකට එන්න:P:P:P.

    scaled.php


    scaled.php
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//

    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී
    ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී

    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....


    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මO ආවොත් ද නුබ මට හිමි


    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....//
     
    Status
    Not open for further replies.