2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේ සින්දුවට මං එකතු කර ගන්නවා එළකිරි එකේ ඉන්න තනිකඩ කොල්ලො සෙට් එක... :yes::love:
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
11.gif
 

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    කවුරුහරි ඉල්ලපල්ලකෝ අඩන්නේ නැති නටන්න පුළුවන් එකක් මොකක්ද බන් අපු වෙලේ ඉදන් එක දිගට අඩන්න බැරියෝ...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ආදරයක් මම පතන්නෙ නෑහෑ..
    ආදරයක් මම සොයාන්නෙ නෑහෑ..
    සීත රිදිලා මා දෑන් තනි වෙලා..
    කවුදො මට ආදරේ........
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    කවුරුහරි ඉල්ලපල්ලකෝ අඩන්නේ නැති නටන්න පුළුවන් එකක් මොකක්ද බන් අපු වෙලේ ඉදන් එක දිගට අඩන්න බැරියෝ...
    :rofl::rofl: මෙවා අඩ අඩා නටන සින්දු :D වෙන කොහෙවත් නැ එලකිරි රෙඩියො එකෙ පමනයි :yes::yes:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ සින්දුවට මං එකතු කර ගන්නවා එළකිරි එකේ ඉන්න තනිකඩ කොල්ලො සෙට් එක...සහ බූට් කාපු සෙට් එක :yes::love:

    අඩොවූ මරනවා... මවත් එකතු කරගනින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    tumblr_lhgaydZa3p1qdvraco1_500.gif

    me film eke poddak fast song 1k denna

    ගි‍ෆ් දාන්න එපා මේක ස්ලෝ වෙනවා කියලා කව්දෝ මන්දා කෙල්ලෙක් කෑ ගැහුවා පොඩ්ඩකට කලිං මං බලාගෙන :yes::yes::rofl:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :rofl::rofl: මෙවා අඩ අඩා නටන සින්දු :D වෙන කොහෙවත් නැ එලකිරි රෙඩියො එකෙ පමනයි :yes::yes:

    දැන් ඇඩුව ඇති බන් ඕව ඇහෙනකොට අතීතය මතක් වෙනවා බන්
     
    Last edited:
    Status
    Not open for further replies.