2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    catdance.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එහෙනම් සෝමපාල සහෝදරයාණනි
    එලටම වැඩේ කරගෙන යන්න
    මම අර වැඩේට ගිහිල්ල සෙට් වෙන්නම් රැ වෙලා

    එහෙනම් ජයෙන් ජය :yes:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    බය කරන්න එපා යකෝ, මම ඒක කෑවා :shocked::sorry:


    දැන් ඉතින් අව්ලක් නෑ
    ගත්ත කඩෙන් ගිහින් ඇහුවනම් හරි වැරදිලාද මාළු කෑල්ලක් දාල තියෙන්නේ කියලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    සෝමේ අංකල්..... මට දෙන්නකෝ T.M. ජයරත්නගේ, කුන්ද සමන් මල් මල්.... කියලා කියන සිංදුව..... ඒකේ මුල ඒකමද මතක නෑ සහෝ....... පුලුවන් නම් දීපන්...... එලකිරි එකේ මගේ යාළුවෝ සෙට් එකම එකතු කරගන්නවා....... :yes:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    එහෙනම් සෝමපාල සහෝදරයාණනි
    එලටම වැඩේ කරගෙන යන්න
    මම අර වැඩේට ගිහිල්ල සෙට් වෙන්නම් රැ වෙලා

    එහෙනම් ජයෙන් ජය :yes:
    එල එල එහෙනම් සුබ දවසක්.... උබෙ ශො එක නම් එල කොල්ලො :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කැරකෙන රෝදේ පුංචි කරත්තේ
    ඉඳගෙන මම ඉන්නේ..
    පදික වේදිකා පසුකර යන්නට
    තල්ලු කරන් පුතුනේ...//

    කැඩුනු පාවහන් කුඩ නිමවාලා
    දවසේ වියදම සරි කරවාලා
    අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
    තල්ලු කරන් පුතුනේ...//

    කිරිකැටි දෙ‍අතේ සවිබල දියැවේ
    පමා වුනොත් අප මහමඟ තනිවේ
    අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
    තල්ලු කරන් පුතුනේ...//


    ගායනය: එඩ්වඩ් ජයකොඩි
    පද රචනය: කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය: කලනි පෙරේරා
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    "Some Ayyage Nona" song eka damma nam kohomada....:D:P

    අයියෝ මගෙ නම කන්න එපෝ සෝමේ.....:angry: කටක් ඇරලා ඇයි "ආගන්" කියල කරන්න බැරි ග්ර්ර්ර්....:frown:

    සෝමේ අයියගේ නෝනා සෝන්ග් එක නුවන් ඇන්ඩ් කොලින් ගේ ඇල්බම් එකේ තියෙන්නේ...:D

    වැඩේ එල ආ දිගටම කරගෙන යන්න!!!:)
    11.gif
     
    Status
    Not open for further replies.