2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

h_abeysinghe

Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    යකො උබ කතා කරන කොට ඔය පිට්බුල් කාරායා බැනින එක අඩු කරපන්...
    සාමන්‍යයෙන් Background Music වලට දාන්නෙ Instrumental songs ne
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සැලකිය යුතුයි...
    මේ පැරණි ගීතය වේ...

    නව ගීතය ගැයීමේදී..... පද වල මැදදී සෑහෙන්න ඇදිය යුතුය...

    උදා... කදු පා ආආආආආආආආආර....... ඈඈඈඈත අයිඊඊඊඊඊඊඊඊනේ ඒඒඒඒඒඒඑ


    කදු පාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනසේ
    වේදනා සිතාරයේ
    මේ ගීත රවේ ඈසේවා
    ජීවිතේ පුරා

    යාලු වී දෙවටේ එදා - කී කතා අසා.......//

    පාලුවී හෑඩුවා සදා- මාරුතේ පවා

    ගම් ඉමේ මදැන් කැලේ - පාසලේ පුරා.....//

    මා සොයා අවා වගේ - වෙන් වෙලා ගියා

    කදු පාර ඈත අයිනේ

    සද රෑක ඈ සිනසේ
    වේදනා සිතාරයේ
    මෙ ගීත රවේ ඈසෙවා
    ජීවිතේ පුරා
    ජීවිතේ පුරා
    ජීවිතේ පුරා
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :no::no::no: මෙහෙ කුනු වෙච්ච මුකුත් නැ :no:
    තහනම් එවා විකුනන්න... මෙහෙ ආයෙ ඉතින් නිතියට වැඩ නෙ :rolleyes::rolleyes:

    අපෝ, මෙලෝ රහක් නෑ, වරෙන් ලංකාවට ඉක්මනට :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එල එල :D

    :yes::yes:

    සෝමේ අංකල්..... මට දෙන්නකෝ T.M. ජයරත්නගේ, කුන්ද සමන් මල් මල්.... කියලා කියන සිංදුව..... ඒකේ මුල ඒකමද මතක නෑ සහෝ....... පුලුවන් නම් දීපන්...... එලකිරි එකේ මගේ යාළුවෝ සෙට් එකම එකතු කරගන්නවා....... :yes:

    කුන්ද සමන් මල් මල් රැන්ඳු සිනාවා
    කන්ද උඩින් පෑයූ චන්ද්‍ර සිනාවා

    මුල තමයි ඒක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකො උබ කතා කරන කොට ඔය පිට්බුල් කාරායා බැනින එක අඩු කරපන්...
    සාමන්‍යයෙන් Background Music වලට දාන්නෙ Instrumental songs ne

    :no::no::no: මූට ආඩම්බරයක් ලු ඌ බනින එක...

    බලහංකො.. තව ටිකකින් බනින‍ ඒවට අමතරව ගුටි කන සද්දත් ඇහෙයි :rofl::rofl:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සැලකිය යුතුයි...
    මේ පැරණි ගීතය වේ...

    නව ගීතය ගැයීමේදී..... පද වල මැදදී සෑහෙන්න ඇදිය යුතුය...

    උදා... කදු පා ආආආආආආආආආර....... ඈඈඈඈත අයිඊඊඊඊඊඊඊඊනේ ඒඒඒඒඒඒඑ


    කදු පාර ඈත අයිනේ
    සද රෑක ඈ සිනසේ
    වේදනා සිතාරයේ
    මේ ගීත රවේ ඈසේවා
    ජීවිතේ පුරා

    යාලු වී දෙවටේ එදා - කී කතා අසා.......//

    පාලුවී හෑඩුවා සදා- මාරුතේ පවා

    ගම් ඉමේ මදැන් කැලේ - පාසලේ පුරා.....//

    මා සොයා අවා වගේ - වෙන් වෙලා ගියා

    කදු පාර ඈත අයිනේ

    සද රෑක ඈ සිනසේ
    වේදනා සිතාරයේ
    මෙ ගීත රවේ ඈසෙවා
    ජීවිතේ පුරා
    ජීවිතේ පුරා
    ජීවිතේ පුරා
    හරි හරි... දැනුවත් කිරීමට තැන්ක්ස් වේවා... ඕව කියන්න ගිහින උබ ඇදගන්නේ නැතුව ඉදින්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හරි හරි... දැනුවත් කිරීමට තැන්ක්ස් වේවා... ඕව කියන්න ගිහින උබ ඇදගන්නේ නැතුව ඉදින්
    හා... මං කියන්නෙ බොරුද බලපං.. ඔරිජිනල් එකයි මේකෙයි වෙනස බලලා :yes:
     
    Status
    Not open for further replies.