මේ කේන්දර දෙකේ පොරොන්දම් මැච් වෙනවද කියල ş
යාලුවනේ ලොකු උදව්වක් මේ කේන්දර දෙකේ පොරොන්දම් මැච් වෙනවද කියල බලල දෙන්න පුලුවන්ද.
*මගේ උපන් දිනේ 1991-මාර්තු -11,උපන් වෙලාව රෑ 8.25,ලග්නේ තුලා,උපන් ස්ථානේ ජා - ඇල
*ගැහුණු ළමයාගේ උපන් දිනේ 1991-ජුනි - 07,උපන් වෙලාව උදේ 6.30,ලග්නේ වෘෂභ,උපන් ස්ථානේ බොරැල්ල.
මේක බලල දෙන්න.ලොකු උදව්වක්.අව්ලක් තියේ නම් එකක් PM දාන්න.

අව්ලක් නම් Comment කරන්න එපා.මට උදව් කරන්න යාලුවනේ.Pawsi අය්යට කියන්න ගියාට එයාගේ Inbox full.මට උදව්වක් දෙන්න යාලුවනේ..
බලල බම්ප් එකක් වත් දාන්න