දෙන්නටම සුභම සුභ රාත්රියක්
වෙවා
මම යන්නෙ නෑ බොල, යන උන්ට good night කිව්වෙ

දෙන්නටම සුභම සුභ රාත්රියක්
වෙවා

Api giyoooooooooo... Tata byeee Hemotama
මම කට්ටා;13488711 said:අඩේ මම නම් කැමති ඔය දොදොල් වල උඩින් උඩින් තියන කජු ටික ඇහිදගෙන කන්න

thx...ammata denna one

හරි හරි මචංලා...
වෙලාවත් දන්නෙම නැතුව ගෙවිලා ගිහිං...
යන්න වෙලාවත් ඇවිල්ලා....
සෝමෙ අයියා අද එළට ශෝ එක කලා... ( විහිලු නෙවෙයි බං.. සිරාවටම)
කම්මැලි ඉරිදා සුපිරි ෆන් එකක් ගත්තා...
සැ.යු- මේ ත්රෙඩ් එකේ ගත්ත ෆන්,හින්ට්... මේ ත්රෙඩ් එකෙන්ම ඉවර වෙලා යනවා නං මං කැමතියි...
අපි හැමදෙනාම එලම කමියුනිටි එකක යාළුවො... කාට හරි මගෙ කථාවක් නිසා චුට්ටක් හරි හිත අමනාප උනා නං මං එයාගෙන සමාව ඉල්ලනවා...
සස්ලිට් / සෝමෙ අයියා.. උඹලා දෙන්නට ගොඩක් ස්තූතියි මගේ කම්මැලිකමත් නැති කලාට.....
අනේ මචංලා කවුරුත් අවුල් තියා ගන්න එපා...
එහෙනං මං යනවා....![]()
මං ගියාට ශෝ එක දිගටම යනවා.... රැදිලා ඉන්න හැමෝම....
සුභ රාත්රියක්, සුභ සතියක්![]()
සුභ රාත්රියක් අය්යේ

අපෝ එපා..කෙල්ලෝ නම් එපා දැම්ම අයෙත්..
මේ කෙල්ලත් ඔලුව හැරිච්ච අතේ ගියොත් සෝමෙට නෙමෙයි උබට තමා ලිදේ පනින්න වෙන්නේ...
වැඩේ කොහොම හරි ගොඩින් ශේප් පාරක් දාපල්ලා... උබලට ඉතින් ඕවගෙන් ලිස්සල යන ඒවා වැඩක් ද...![]()
මම කට්ටා;13488711 said:අඩේ මම නම් කැමති ඔය දොදොල් වල උඩින් උඩින් තියන කජු ටික ඇහිදගෙන කන්න
අම්මා මොකටද? ගෑනු ලමයෙක් නේද? හදාගෙන කන්න![]()

බබා ඔන්න සෝමේ ගම කනවා...උබගේ චරිතය ප්රසිද්දියේ ඝාතනය කරනවා...
(ඇත්තටම එකේ ඝාතනය කරන්න දෙයක් තියේද මන්ද..
)