2012 Sep 23 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    kaludodol_text.gif

    thx...ammata denna one :D
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    මම කට්ටා;13488711 said:
    අඩේ මම නම් කැමති ඔය දොදොල් වල උඩින් උඩින් තියන කජු ටික ඇහිදගෙන කන්න

    :rofl::rofl::rofl::rofl:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    හරි හරි මචංලා...
    වෙලාවත් දන්නෙම නැතුව ගෙවිලා ගිහිං...
    යන්න වෙලාවත් ඇවිල්ලා....
    සෝමෙ අයියා අද එළට ශෝ එක කලා... ( විහිලු නෙවෙයි බං.. සිරාවටම)
    කම්මැලි ඉරිදා සුපිරි ෆන් එකක් ගත්තා...
    සැ.යු- මේ ත්‍රෙඩ් එකේ ගත්ත ෆන්,හින්ට්... මේ ත්‍රෙඩ් එකෙන්ම ඉවර වෙලා යනවා නං මං කැමතියි...
    අපි හැමදෙනාම එලම කමියුනිටි එකක යාළුවො... කාට හරි මගෙ කථාවක් නිසා චුට්ටක් හරි හිත අමනාප උනා නං මං එයාගෙන සමාව ඉල්ලනවා...

    සස්ලිට් / සෝමෙ අයියා.. උඹලා දෙන්නට ගොඩක් ස්තූතියි මගේ කම්මැලිකමත් නැති කලාට.....
    අනේ මචංලා කවුරුත් අවුල් තියා ගන්න එපා...

    2.gif
    එහෙනං මං යනවා....
    මං ගියාට ශෝ එක දිගටම යනවා.... රැදිලා ඉන්න හැමෝම....
    සුභ රාත්‍රියක්, සුභ සතියක්
    :D:yes:

    :Dසුභ රාත්‍රියක් අය්යේ:D
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    හරි හරි මචංලා...

    වෙලාවත් දන්නෙම නැතුව ගෙවිලා ගිහිං...

    යන්න වෙලාවත් ඇවිල්ලා....

    සෝමෙ අයියා අද එළට ශෝ එක කලා... ( විහිලු නෙවෙයි බං.. සිරාවටම)
    කම්මැලි ඉරිදා සුපිරි ෆන් එකක් ගත්තා...

    සැ.යු- මේ ත්‍රෙඩ් එකේ ගත්ත ෆන්,හින්ට්... මේ ත්‍රෙඩ් එකෙන්ම ඉවර වෙලා යනවා නං මං කැමතියි...
    අපි හැමදෙනාම එලම කමියුනිටි එකක යාළුවො... කාට හරි මගෙ කථාවක් නිසා චුට්ටක් හරි හිත අමනාප උනා නං මං එයාගෙන සමාව ඉල්ලනවා...

    සස්ලිට් / සෝමෙ අයියා.. උඹලා දෙන්නට ගොඩක් ස්තූතියි මගේ කම්මැලිකමත් නැති කලාට.....

    අනේ මචංලා කවුරුත් අවුල් තියා ගන්න එපා...

    2.gif
    එහෙනං මං යනවා....

    මං ගියාට ශෝ එක දිගටම යනවා.... රැදිලා ඉන්න හැමෝම....

    සුභ රාත්‍රියක්, සුභ සතියක්
    :D:yes:
    සුබ රාත්‍රියක් සහෝ...

    සිරාවට මේකේ වලි හුදෙක්ම ෆන් එක සදහා පමණයි...:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ එපා..:no::no: කෙල්ලෝ නම් එපා දැම්ම අයෙත්..
    මේ කෙල්ලත් ඔලුව හැරිච්ච අතේ ගියොත් සෝමෙට නෙමෙයි උබට තමා ලිදේ පනින්න වෙන්නේ...:P
    වැඩේ කොහොම හරි ගොඩින් ශේප් පාරක් දාපල්ලා... උබලට ඉතින් ඕවගෙන් ලිස්සල යන ඒවා වැඩක් ද... ;);)
    හැම කෙල්ලම එක වගෙ නෑ බන්
    සමහර කෙල්ලො ටිකක් තදට ඉදලත් තියෙනව
    එක පාරක් කලින් කොල්ලෙක්ද කොහෙද හෙන ගේමක් ඉල්ලුව
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13488711 said:
    අඩේ මම නම් කැමති ඔය දොදොල් වල උඩින් උඩින් තියන කජු ටික ඇහිදගෙන කන්න

    එළ එළ. මංනම් ඕව කන්නෙ නෑ
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13488711 said:
    අඩේ මම නම් කැමති ඔය දොදොල් වල උඩින් උඩින් තියන කජු ටික ඇහිදගෙන කන්න
    :yes::yes::yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    බබා ඔන්න සෝමේ ගම කනවා...:D:D උබගේ චරිතය ප්‍රසිද්දියේ ඝාතනය කරනවා...:P:P (ඇත්තටම එකේ ඝාතනය කරන්න දෙයක් තියේද මන්ද.. :rolleyes::rolleyes:)
    කැ* වැඩ බන්
    අපේ එක්කෙනා හිතුවෙ ජෝක් එකක් කියල
    අම්මෝ මගේ වෙලාව
    එයා ඕව දන්නෙ නෑ
    අපොයි සොමේ
     
    Status
    Not open for further replies.