machanlaa loku computer help ekak oneeee

Jun 21, 2012
30
3
0
ගග අද්දර


machanlaa.. mage laptop eke OS eka"windows Vista".. mama deyak igenaganna kiyala "ubuntu"skin pack eka ada download karala,1st time mage lap eke install kara. eetapasse eka auwlak natuwa wada kara.. :)

tika welawakin mama (lap eke virus scan karain passe) wada kara kara iddi lap eka shut down una.:oo: passe mama aai on karala Control panel gihin "ubuntu" uninstall kara.. :)

passe auwlak nathiwa wada karan giya.. :) eeta passe mama aaimath dan tikakata kalin "cnet.com" web eken ubuntu baagena install kara. :nerd:

passe lap eka restart kara.. dan lap eka on karahama wenne menna me widhiyata

01. acer kiyala load wenawa (load unaiyn passe)
02. Microsoft corporation kiyala load wenawa (load unaiyn passe)
03. Blue color background eke sudu paatin
akuru pelak ikmanata watila(kiyawa ganna baha) aaimath 1st step ekata
yanawa..


ane machanlaa plz mata ikmata kiyala denna mama kohomada mage lap eka wada karanna hada ganne kiyala :(:(:(

tread eka loku unaata baninna epa machanla plzzzz help me :(:(:(
 
Last edited:

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කුකුල් කොටුවල ඉන්න කුකුලන්ටත් තියෙන ප්‍රශ්න බලහල්ලා කෝ, අනේ මන්දා බං, කුකුලෝ උඹේ ප්‍රශ්නෙට උත්තරේ ඉක්මණිම ලැබෙයි, උඹ ටික වේලාවක් කෙදිරි ගහන්නේ නැතිව හිටහන් හොද කුකුලෙක් වගේ හොදේ.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    SAFE MOOD gihila SYSTEM RESTORE karanna.

    1a parak awl giyanam ei ban ekama ayeth karanna yanne?? :oo: :angry:
     
    Last edited:

    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    ෆොර්මැට් කරලා වින්ඩොව්ස් 7 දාන්න එතකොට හරි යි
    විස්ටා පුළුවන් නම් 7 පුළුවන්
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    SAFE MOOD eke start unata passe system restore kiyala search karapan start menu search eke. ita passe mokatda karanne kiyala dannetnam me link ekata gihil balapan.
     
    Jun 21, 2012
    30
    3
    0
    ගග අද්දර
    lap eka on karahama menna mekai blue color background eke display wenne..
    mokakda machan eken kiyanne?

    plz help..:(:(:(

    STOP: C 0000218 {Fatal system Error }
    The windows Logon process system process terminted unexpectedly with a status of 0xc0000018 (0x00000000 0x00000000).
    system has been shut down
     

    Hirushine

    Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    පුලුවන් නම් ubuntu live වලින් (ඒ කියන්නේ ලයිව් බූට් කරලා බලන්න) වැඩ කරනවද බලන්න. එහෙම අවුලක් නැතිව බූට් වෙනවා නම් MBR එක corrupt වෙලා. එහෙම නම් මෙන්න මේ ලින්ක් එකට ගිහිල්ල MBR එක හදා ගන්න.

    http://thameera.wordpress.com/2011/04/24/restoring-the-windows-mbr-using-a-ubuntu-live-cd-or-usb/



    එහෙම නැත්තන් ඉතින් format පාරක්වත් දීල බලන්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කුකුලා;13495478 said:
    lap eka on karahama menna mekai blue color background eke display wenne..
    mokakda machan eken kiyanne?

    plz help..:(:(:(

    STOP: C 0000218 {Fatal system Error }
    The windows Logon process system process terminted unexpectedly with a status of 0xc0000018 (0x00000000 0x00000000).
    system has been shut down

    http://support.microsoft.com/kb/156669
     

    dulajwije

    Member
    Oct 24, 2009
    6
    0
    0
    mama nam hithanne system restore karala hari yai kiyala. eka nisa hodama wade bios walata gihin full format ekak dana eka. ethakota eka danna beri unoth (blue screen eka awoth) aniwa hardware problem ekak............
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් මේකයි වෙලා තියන්නේ.
    වින්ඩොව්ස් XP වලට දැම්ම වගේ windows 7 or vista වලට skin packs ලේසියෙන් දාන්න බැහැ. මොකද security ටිකක් තද වැඩයි. ඉතින් දානවා නම්,
    logonui,explorer වැනි files කිහිපයක් patch කරනවා. ඉතින් මේවා patch කරාම ගොඩක් වෙලාවට OS එක unstable වෙනවා.
    අනිවාර්යෙන්ම skin packs දානවා නම් original files backup කරන්න ඕන.එහෙම නැත නම් original files restore කරන feature එකත එක්ක එන skin packs දාන්න. එක skin pack එකේ features list එකේ ගොඩක් වෙලාවට සඳහන් කරනවා.......
    මට නම් දන හිතෙන්නේ ඕක තියන්නේ මොනවත් කරන්න බැරි තත්වෙක.
    පුළුවන් නම් වින්ඩොව්ස් repair පාරක් දාන්න try එකක් දෙන්න.
    බැරි උනොත් ඉතින් Windows දාන්න තමයි වෙන්නේ.......!