පල්සර් 135

Feb 18, 2009
189
8
0
යාලුවනේ මන් අලුත් byk එකක් ගන්න යන්නේ. කවුද pulsar 135 ගතට අය ඉන්නේ, එකේ engine අඋල් කියන්නේ ඇත්තද ?
 

adinindu

Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    engine walak na.. eth bike eka control madi.. ochcara ganak dila ganna eke ganinko japan bike ekak..

    සිරාවට මචන්, ලස්සන විතරයි බයික් ඒක Control නෑ. අත පය ගැන ආසාවක් තියනවා නම් වෙන එකක් ගනින් කොල්ලෝ....
     

    DillsNDN

    Member
    Sep 1, 2012
    16
    0
    0
    engine ake awlak na bn mamath 20 wenida gaththe thama ledak na niyamata bike eka control. thama 160km diwwala thiyenne machan
     
    Last edited:

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ
    ලස්සන පැත්තක තියන්න ජීවිතේ ගැන ආසාවක් තියනවනම් පරණ වුනත් Suzuki GN125 එකක් ගන්න. දැනට ලංකාවේ අනතුරු අඩුම බයික් එක.
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    oya labba brand new 240,000 k da koheda wenawa machan.. mamath me lagadi gihin beluwa.. poddak hithapan ithin uba, 240,000l deela 135 indian labbak gannawata wada 2nd hand japan ladiyak gattat oita wada kalak pavichchi karanna puluwan.... mata hithena de.. ubata aulak nethnam pulsar 200 eka poddak balan 190,000 - 220,000 athara hoya ganna puluwan..
     
    Feb 18, 2009
    189
    8
    0
    රත්තරං;13500756 said:
    ඕකට පල්සර් කියනවටත් ණයයි.. මල ජරාවක්.. ගන්න එපා

    xcd 125, xcd 135, avenger, pluser 135 fail වෙච්ච බයික්​


    hmm TVs
    Apache RTR 150 eka hoda nadda macho Honda aluth byk tikak avith tiyenawa neda stunner 125, unicorn 150 wage ewa kohomada ?
     
    Feb 18, 2009
    189
    8
    0
    ලස්සන පැත්තක තියන්න ජීවිතේ ගැන ආසාවක් තියනවනම් පරණ වුනත් Suzuki GN125 එකක් ගන්න. දැනට ලංකාවේ අනතුරු අඩුම බයික් එක.

    poddak balanna ona mewa gennana kauruth dannawada macho
     

    Giushan

    Junior member
  • Oct 6, 2007
    53
    2
    8
    ubala kiyana tharamma chater ne mama aragena den 2 year kittu wenawa.......28000 km vithara duwala tiyenawa echchara aulak thama nam ne......................