Starlink Mini හෙල්ප්

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown

    හලෝ මගේ රත්තරන් යාලුවනේ , මම Starlink Mini portable එක ගන්න බැලුවේ හැබැයි office එකේ use කරන්න. 2 - 5 ත් අතර ගානක් තමයි හැමවෙලේම ඉන්නේ office එකේ. අනික backup එකක් විදිහට ගන්න බැලුවේ. වැඩේ කියනේ office එක තියෙන්නේ closed space එකක, (Office tower එකක floor එකක්) window එකක් වත් අරගන්න බැහැ office එකේ. එහෙම වුනොත් මේක අරගෙන සිග්නල් නැති වෙයි ද ? ගෙවල් ඇතුලේ තියන් use කරන කළුවො ඉන්නවද ?​


    බම්ප් එකක් වත් දාගෙන යන්න :)
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,207
    24,310
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගෙවල් ඇතුලෙ බෑ
    සැටලයිට් ස්ට්‍රීම් වලට කනෙක්ට් වෙන්න ඕන. වේව්ස් ඩිරෙක්ට් එන්නෙ. අප්ලින්ක් රිෆ්ලෙක්ට් වෙවි ලෝන්ග් ඩිස්ටන්ස් දෙන්න බෑනෙ.
     
    • Like
    Reactions: Sen-lu and TechnWeb

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,894
    1
    15,621
    113
    Maintenance එකට කියලා එළියේ බිත්තියේ හයි කරන්න වෙන්නේ 🫩
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Satalite Disk Gewal ethule Use karanava deals Neha
    Use karana aya inwada e kiyamne
    Thnx
    satlink app එකක් තියේ coverage බලන්න. එහෙම බලන්න. මන් හිතන්නෙ නෑ ඕක සාර්ථක වෙයි කියල.
    Coverage තිබ්බට ඇතුලේ තිබ්බොත් වැඩ කරයි ද කියන එක තමයි පස්නේ
    Fiber ganing labay
    fiber already තියෙනවා
    තැන්කු

    Maintenance එකට කියලා එළියේ බිත්තියේ හයි කරන්න වෙන්නේ 🫩
    Maintenance එක බිත්ති හිල් කරන්න දෙන්නේ නෑ මචන්
    උන්ගේ network connection එකක් ගන්න කියනවා
    එකයි හොරෙන් ඇතුලේ තියන් use කරන්න බැලුවේ
    ------ Post added on Feb 6, 2026 at 4:41 PM
     
    • Sad
    Reactions: Max_r

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,507
    72,705
    113
    මාලඹේ
    Use karana aya inwada e kiyamne

    Thnx

    Coverage තිබ්බට ඇතුලේ තිබ්බොත් වැඩ කරයි ද කියන එක තමයි පස්නේ

    fiber already තියෙනවා

    තැන්කු


    Maintenance එක බිත්ති හිල් කරන්න දෙන්නේ නෑ මචන්
    උන්ගේ network connection එකක් ගන්න කියනවා
    එකයි හොරෙන් ඇතුලේ තියන් use කරන්න බැලුවේ
    ------ Post added on Feb 6, 2026 at 4:41 PM
    Gewal ethule Disk Eka Gahanna beha ban
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඇතුලෙ වැඩ කරන එකක් නෑ බං, අපේ එකේ ඉස්සරහින් හිටගෙන කවර් උනත් හරියට එන්නෙ නෑ. Open Sky එකක් ඕන.
    අහස කලු කරන ඒව, වහින ඒව නම් අවුලක් නෑ Standard kit එකට.