2012 Sep 25- ElaKiri Radio ! - Remix Salade with It's My Style

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෙල්ලො හරිම වාතයක්
    අරුම පුදුම ජාතියක්
    මොනා කරත් මොක කෙරුවත්
    අපිට නැහැනෙ වාසියක් :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බස් සින්දු ඒවා බස් සින්දු කියලා බැහැර කරන්නමත් බෑ නේද අයියෙ...
    ගත යුත්තක් තියෙන ගීතත් තියෙනවා... මම පුද්ගලිකව අජිත් අයියාගේ ගීත වලට නං වැඩි කැමැත්තක් ණෑ... මොකද ගීතයකිං ගීතයක් අදුර ගන්න බැරි තරම් ලගින් යන තනු දාලා තියෙන්නෙ.. :rofl::rofl:

    මං නම් එයාගෙ සිංදුත් අහනව. මං කැමති ඒවත් තියෙනව. ඔව් එහෙම සිද්ධියක් තියෙනව තමයි. ඒත් ඉතින් වචන හා තේරුම වෙනස්නෙ සමහර ඒවල.

    අනිවාර්යයෙන් බස් සිංදු අරව මේව කියල එහෙම අයින් කරන්න බෑ. හොඳ තේරුම් තියෙන සිංදු ගොඩක් තියෙනව. මිනිස්සු අතරට වැඩිය යන්නෙත් ඒ සිංදු නිසා ඒවල තියෙන තේරුම් වටිනව.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    8.gif
    8.gif
    කියලා මෙහෙම සින්දුවක්.....

    කෙරුවට පොඩි විහිළුවක්...
    කෙල්ලො එහෙම නැතුව ගියොත්....
    අපිට වෙනවා පාඩුවක්...:baffled::baffled:

    8.gif
    8.gif
    කියලා මෙහෙම සින්දුවක්.....

    කෙරුවට පොඩි විහිළුවක්...
    කෙල්ලො එහෙම නැතුව ගියොත්....
    අපි කපනවා ලොකු ලිදක්... :rofl:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මුලින් දැම්ම සින්දු දෙකම දීල නිසා මේ සින්දුව දෙන්න බලන්න. මේක නම් දාන්න නැතුව ඇති.
    agneepath Film 1ke chikni chameli සින්දුව දෙන්න.


    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis
    Somapaala
    Bunny_Girl
    urajdrlk
    sayu11111
    nivish
    mal pappa
    Mr.Thor
    dj gamaya
    Srimaster


    :):):)
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔබගේත් සිහිනය පට්ටම Hi-Fi setup එකක්ද?
    LED රුප යන්ත්‍රයක්ද?
    Blu Ray මුද්‍රිත තැටි යන්ත්‍රයක්ද?
    නැත්නම් වෙන මොනවහරි එකක්ද?
    ඔබගේ සියලුම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සදහා අමතන්න
    එළකිරි සාමාජිකයන් සදහා වෙනවම අලවියෙන් පසු සේවාවක් දෙන


    Ìt'š mÿ Štÿlè

    දැන්ම අමතා ඔබගේ සිහින සැබෑ කරගන්න

    :):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බෝතලේ නුඹ නොවෙදෝ මගෙ පපුවේ ගිනි නිවුවේ :rofl:
    ජබර ජබරි ජිල්කු සකාරි....
    ජිල ජිල්කු සකරි බගරු බෙස්කු රඹරි බෙපාරි...
    අඹරිනා මට ගෙනත් දියං දෙක්ක රා ගැලුම්.......
    කට උල් කර කර උරවනවා ජබර තොල් වලිං...
    බීලා මූ හොදටම බීලා...
    මේකට හොදටම වැදිලා... :rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුලින් දැම්ම සින්දු දෙකම දීල නිසා මේ සින්දුව දෙන්න බලන්න. මේක නම් දාන්න නැතුව ඇති.
    agneepath Film 1ke chikni chameli සින්දුව දෙන්න.


    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis
    Somapaala
    Bunny_Girl
    urajdrlk
    sayu11111
    nivish
    mal pappa
    Mr.Thor
    dj gamaya
    Srimaster


    :):):)

    එළ එළ හොඳ වෙලාවට ඕකනම් තාම ප්ලේ කළේ නෑ :rofl: බොහොමත් ම ස්තූතියි අපිවත් එකතු කර ගත්තට සිංදුවට.
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    මුලින් දැම්ම සින්දු දෙකම දීල නිසා මේ සින්දුව දෙන්න බලන්න. මේක නම් දාන්න නැතුව ඇති.
    agneepath Film 1ke chikni chameli සින්දුව දෙන්න.


    :rofl: :rofl::rofl:
    අපේ රේඩියෝ අහන අපේ සෙට් එකම එකතු කරගෙන මේ සින්දුව දෙන්න.

    kellsupun
    Dinushasankalpa
    kandya
    gayankuwait
    dilrasan
    cspmaxx
    too_little
    BC_Dilum
    rcccc
    I'ts My Style
    GTRZ
    මම කට්ටා
    ~Titi~
    Ali patiya
    Rex921
    Mal Baba
    BLACKLIST_MEMBER
    lakshithalcr
    AWRORA
    ||K~E~M~I~T~H||
    Rangau2
    sasliit
    ishan_s
    Malinga
    agresha
    rangathusith
    anju.r
    SanjayaDX8
    twisted
    Mr.chachi
    delmar
    hsgking
    DJU9
    sayo
    chami_84
    0716Aravinda
    Supun.
    RePost බුවා
    sudeewa
    h_abeysinghe
    Hashan dis
    Somapaala
    Bunny_Girl
    urajdrlk
    sayu11111
    nivish
    mal pappa
    Mr.Thor
    dj gamaya
    Srimaster


    :):):)


    Ela ela :rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ඔබගේත් සිහිනය පට්ටම Hi-Fi setup එකක්ද?
    LED රුප යන්ත්‍රයක්ද?
    Blu Ray මුද්‍රිත තැටි යන්ත්‍රයක්ද?
    නැත්නම් වෙන මොනවහරි එකක්ද?
    ඔබගේ සියලුම නිවසට අවශ්‍ය ගෘහ භාණ්ඩ සදහා අමතන්න
    එළකිරි සාමාජිකයන් සදහා වෙනවම අලවියෙන් පසු සේවාවක් දෙන


    Ìt'š mÿ Štÿlè

    දැන්ම අමතා ඔබගේ සිහින සැබෑ කරගන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං ගිය මාසෙ චීනෙට ගියා......
    මගෙ යාවවගෙ මල ගේ වෙලා........
    මං ඒ ගෙදර ඇඩුවා බදා.............
    චීනා සර්පයො කාලයි මලේ....
    සර්පයො කාලයි චීනා මලේ....
    :baffled::baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;13501397 said:
    ටිටි හරිම වාතයක්, බනි පුදුම ජාතියක්
    ටූත් හරිම වාතයක්, මොනව කලත් අපිට නැනේ වාසියක්.......
    අවාසනාවට ඇත්ත කථාවක්.
    :yes::yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ප්‍රේමය ලොව හැමතැන ම ඇතී
    හැම දෙනට ම හමුවෙලා ඇතී
    එනමුදු ප්‍රේමය කිමැයි කියා
    හඳුනාගත් කිසි කෙනෙකු නැතී

    ඔහොමත් කියනව :rofl:
    සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා....
    ඔය අනංගයා තමයි මහා පෙම් හොරා අයියෙ :oo::angry: