~ආත්මාරක්ශක සටන් කලාවන් 3-Pencak silat~

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
~ආත්මාරක්ශක සටන් කලාවන් 3-Pencak silat~

~ආත්මාරක්ශක සටන් කලාවන් 3-Pencak silat~

මං දැම්මනේ
~~ආත්මාරක්ශක සටන් කලාවන් 1-Capoeira~~

~~ආත්මාරක්ශක සටන් කලාවන් 2-Muay Thai~~

කියලා thread දෙකක් මේ එහි තුන්වෙනිකොටස:):):)


:cool:Pencak silat:cool:

මොකක්ද මේ Pencak silat කියන්නේ ?

Pencak silat කියන්නේ ඉන්දූනීසීයාවේ ඇති ප්‍රධානම සටන් කලාවයි:cool::cool::cool:.ලෝකයේ දරුනුතම සටන් කලාවක් වන මෙයට චීන,ඉන්දියන්,මැලේසියන් ආභාශය ලැබී තියෙනවා:shocked::shocked::shocked:.මේ සටන් කලාවේ නම් Pencak Silat වුනාට Pencak යන්නනේ සටන් කිරීමත් Silat යන්නෙන් තම ජීවිතයම් අරාක්ශා කර ගැනීමත් අදහස් වෙනවා:):):).තම ප්‍රතිවාදීයා වැරැද්දකට පෙලම්බවීම ඒ කියන්නේ ප්‍රතිවාදීයාගේ ශක්තිය ඔහුට විරුද්දවම පාවිච්චි කිරීම Pencak silat වල තියෙන ප්‍රාධානම ලක්ශනයක්:oo::oo::oo:.පුරුදුවීමට ඉතා අසීරු ආත්මාරක්ශක සටන් කලාවක් වන වල ආයුද ලෙස පාවිච්චි කරන්නේ ප්‍රාදාන වශයෙනම් දෑත් සහ දෙපා:cool::cool::cool:.

Pencak Silat කිව්වහම උබලා නම් දන්නවද දන්නේ නෑ:lol::lol::lol: හැබැ‍‍‍යි මම නම් දන්නේ iko uwais ව තමයි:cool::cool::cool:. iko uwais තමයි tony jaa ට පස්සේ ආසියාවෙන් බිහිවූ සුපිරි සටන් නලුවා:yes::yes::yes:.
ඔහුගේ Merantau (2009), The Raid: Redemption (2012) යන ෆිල්ම් වල මෙම සටන් කලාව අතුලත් වෙනවා:):):).
මේ ෆිල්ම් බලපු කට්ට්ය නම් මේවගේ සටන් අනිවා දැකලා ඇති;).

Pencak silat ගැන තියෙන you tube videos මෙතන දාමු දෑකලා නැති කට්ටියට බලන්නත් එක්ක:):):)
staring iko uwais

Iko-Uwais.jpg


~Who is your favorite martial artist?~
~~~~~~~ Parkour-අපි දැන් දුවමු~~~~~~~
000203F3.gif
 
Last edited: