රාමායනය

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    (තූ ජීස්‌ බඩී හේ මස්තු මස්තු, තූ ජීස්‌ බඩී හේ මස්තු) රාමාගේ ජංගම තෙලබනුව නාද වෙයි

    රාවණා - මචං මම රාවණා, උඹේ ගෑනි සිතුවම් පටල වල ඩිගිසි දානවා දැක්කා මං. පට්ට කෑල්ලක් නේ බං උඹ සෙට් කරගෙන ඉන්නේ. තරහා වෙන්ට එපා බං මම උඹේ කෑල්ලට ආදරෙයි.

    රාමා - ෂඃ නියමයිනේ මචං. මටත් මේ එපා වෙලා තියෙන්නේ මේ ගෑනි කිව්වට අහන්නේ නෑනේ. හෙළුවෙන් නටනවනේ

    රාවණා - අයියෝ රාමෝ, හෙළුවෙන් නටන්නේ එකී හෙළු එකියක් හින්දා බං. එකී අයිති මෙහෙට බං

    රාමා - ආ එහෙනම් මම කැලේට යන්නම්, උඹ ඇවිල්ලා උස්සන් පලයන්

    රාවණා - එල එල මචෝ මම එහෙම කරන්නම් එහෙනම්

    රාවණා සීතා දඬු මොනරේ දාගෙන ලංකාවට එයි. ඒ අතරතුර සීතා ෂඃ ඔයාට නියම බොඩියක් නේ තියෙන්නේ ඈ.....

    රාවණා - ආ ඔව් නංගී, ඔව් මම හැමදාම ජිම් එකට යනවනේ

    සීතා - අයියේ ඔයා කොහෙන්ද ලයිසන් ගත්තේ, මේකේ වේගේ වැඩී අප්පා. මට බයයි.



    රාවණා - අනේ නංගි පැට්ටෝ මේක එලවන්ට ලයිසන් ඕනේ නෑ. මේක වොයිස් කොන්ට්‍රෝල්. ඔන්න බලන්න, එම්බා දඬු මොනර හෙමින් පල. මේ නගාට බයයි ලු. (වේගය අඩුවෙයි)

    සීතා - ශා නියමයි නේ. අපේ එක්කෙනාටත් හදලදෙන්ටකෝ අනේ මේ වගේ එකෙක්.

    රාවණා සීතාව ලංකාවට ගෙන්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරයි. එහිදී සීතාට HIV ආසාදනය වී ඇති දැනගනී
    මේ අතරතුර විභීෂණයන්ට සීතා ගැන සිතක් පහල වෙයි. ඒත් ඔහුට සත්‍ය පැවසීමට නොහැකි නිසා රාවණා ඊට විරුද්ධ බව තරයේම කියා සිටී.

    ඉන පසු ඔහු රාමා වෙත යයි. ගිහින් මෙහෙම කියයි. බලපන් බං අර රාවණා කියනවා උඹේ කෑල්ල ලස්සන නෑලු. පොරගේ කුස්සියේ වැඩකරන කෑල්ල ඊට වඩා සෙක්සි ලු කියලා ඔහේ තියාගෙන ඉන්නවා. එකී මෙලෝ රහක් නෑ කියනවා. එක උඹට හරි නෑ නේද?

    රාමාට හොඳටම තරහා යයි.....

    (ගෑනු ඇතුවත් බෑ.... ගෑනු නැත්වත් බෑ..... ගෑනු ඇතුවත් බෑ නැතුවත් බෑ හරිම කරදරේ) රාවණාගේ තෙලබනුව නාද වෙයි.

    රාමා - ඈ යකෝ උඹ කොහොමද කලින් ටෝක්ස් කරේ, ඒ වගේ සුපිරි කෑල්ලක් කොහේ වත දැකල නැති විදිහටනේ. මගේ කෑල්ල දිහා හැරිලා වත බලන්නේ නෑලු. එකී අඩ අඩා ඉන්නවා කියන්නේ ඇත්තද? දැන් ඒකි ආයේ මගේ ඇගේ ගහන්ටද හදන්නේ?

    රාවණා - ඔව් බං, මට උඹේ ගෑනිව ලඟට එච්චර ගතියක් නෑ. අර රූප පෙට්ටියේ ඉන්නවා වගේ නෙවෙයි. මට කිසිම ෆීලින්ග් එකක් නෑ බං. උඹ ඇවිල්ලා අරන් පල.

    රාමා - (විලි ලජාවයි. තුක්‌ විතරක් මදැයි මම මේ මල හොන්තුවෙන් බේරෙන්ට බැලුවා. කාපන්කෝ ඉතිං) රාමා ඔහොම හිතන ගමන් එහෙනම් ඉතිං මොනවා කරටද නේද බං. මම එයාව බේරගන්න විදිහට එන්නම්. උඹට ඊතලයක් විදින්නම්. උඹ ඊතල නොවදින කබාය ඇදන් වරෙන්. හැබැයි අර පිසිනතලය එහෙම අරන් එනවා නෙවෙයි.

    රාවණා - හරි හරි බං. එහෙනම් උඹ අර වදුරා එවපන් ඉස්සෙලා. පස්සේ උඹ වරෙන්. අපේ රටේ පරණ ගෙවල් ටිකක් තියෙනවා ඒවාට ගිනිතියලා දාල අලුත් ෂොපින් කොම්ප්ලේක්ස් ටිකක් හදාගන්ට ඕනේ. මට ඒ වැඩේ වදුරගෙන් කරාගන්ට පුළුවන් වෙයි.

    රාමා - එලම තමා

    ඔන්න ඔය විදිහට රාමා ඇවිල්ලා රාවණාට බොරුවට ඊතලෙකින් විද්දලු. රාවණා බොරුවට මැරුණා වගේ වැටුනලු. කොහොම හරි කේස් එක දැනගෙන ඒ වෙලාවේ විභීෂනයා ඇවිල්ලා රාවණාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු. 201/12/12 වෙනකම් නින්දයන්ට.

    ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලදී....

    මම ගත්තේ වර්ගපූර්නිකාවෙන්
     
    Last edited:

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    දැන් මේකෙ ඉන්න ගෝල බාලයන්ට යකා නඟී:lol::lol::lol::lol::lol:

    වර්ගපූර්ණිකාව කඩේ ගියානේද රාවණාට ඒත් මේ මොකෝ ජොක්කා කතා දාන්නේ:shocked::shocked::shocked::shocked:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් මේකෙ ඉන්න ගෝල බාලයන්ට යකා නඟී:lol::lol::lol::lol::lol:

    වර්ගපූර්ණිකාව කඩේ ගියානේද රාවණාට ඒත් මේ මොකෝ ජොක්කා කතා දාන්නේ:shocked::shocked::shocked::shocked:

    මේක වර්ගෙට දාපු comment එකක්,ජෝක්ක කතාවක් හැටියට මම මේක දකින්නේ නැහැ.සීත කොහොමත් ඒ දවස් වල බදුවනේ.මම හිතන්නේ මේක තම ඇත්ත සීන් එක.
    දේවත්වයක් ආරෝපණය කරන්න ගිහින් වාල්මිකී අතල් කතාවක් කාල දාල.
     

    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    මේක වර්ගෙට දාපු comment එකක්,ජෝක්ක කතාවක් හැටියට මම මේක දකින්නේ නැහැ.සීත කොහොමත් ඒ දවස් වල බදුවනේ.මම හිතන්නේ මේක තම ඇත්ත සීන් එක.
    දේවත්වයක් ආරෝපණය කරන්න ගිහින් වාල්මිකී අතල් කතාවක් කාල දාල.

    කියන්න බැහැ ඔවා වාල්මිකිත්...මිකිමවුස් වගේද දන්නේ නැහැ නේ...අනේ අපොයි...රවණාත් දාගන්න ලෙඩ:lol::lol::lol::lol::lol:
     

    33000W

    Member
    ඉන්දියාවෙ උන් මේක දැක්කොත් රෙද්ද උස්සගෙන එයි. ඇයි ඉතින් cricketers ලාටත් දෙවියො කියල මල් තියල වදින, ගල ඇතුලෙ හිස් කොරල් ගලක් හම්බවෙලා එකට වැද වැද ඉන්න යක්කු නෙ
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    :lol::lol:විලි නෑ,..ඕයි..:lol::lol:විලි නෑ.ෆ්න්ඩමෙන්ටල්:nerd: කියනේ
    පට්ට සෙන්තිමෙන්තල් එකක් දූශ්‍රා වුනා ඉස්මෙටම..
    රාවණා සන් අන්ඩ ද ෆන් එක්ක නැතුව හිට්පු මට
    එල එල...ගොඩේ රාවණා ෆෑන්ස් ලට නම් ,කප නේ..
    උන්ට ඉතින් රාවණාට වේරම්බ වාතයක් ගියත් ගුදානුගතිකව
    ඒක මහ මෙරක් නේ:lol::lol::lol::lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඉන්දියාවෙ උන් මේක දැක්කොත් රෙද්ද උස්සගෙන එයි. ඇයි ඉතින් cricketers ලාටත් දෙවියො කියල මල් තියල වදින, ගල ඇතුලෙ හිස් කොරල් ගලක් හම්බවෙලා එකට වැද වැද ඉන්න යක්කු නෙ

    :lol::lol:විලි නෑ,..ඕයි..:lol::lol:විලි නෑ.ෆ්න්ඩමෙන්ටල්:nerd: කියනේ
    පට්ට සෙන්තිමෙන්තල් එකක් දූශ්‍රා වුනා ඉස්මෙටම..
    රාවණා සන් අන්ඩ ද ෆන් එක්ක නැතුව හිට්පු මට
    එල එල...ගොඩේ රාවණා ෆෑන්ස් ලට නම් ,කප නේ..
    උන්ට ඉතින් රාවණාට වේරම්බ වාතයක් ගියත් ගුදානුගතිකව
    ඒක මහ මෙරක් නේ:lol::lol::lol::lol:


    මොඩර්න් රාමායනය.පට්ටයි ආආආආආආ:lol:

    comments වලට ඉස්තුතියි
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    ඔන්න ඔය විදිහට රාමා ඇවිල්ලා රාවණාට බොරුවට ඊතලෙකින් විද්දලු. රාවණා බොරුවට මැරුණා වගේ වැටුනලු. කොහොම හරි කේස් එක දැනගෙන ඒ වෙලාවේ විභීෂනයා ඇවිල්ලා රාවණාට ඉන්ජෙක්ෂන් එකක් ගැහුවලු.​
    201/12/12 වෙනකම් නින්දයන්ට.

    ජනප්‍රවාද ඇසුරෙන් රාචිය විසින් රචනා කරන ලදී....


    මම ගත්තේ වර්ගපූර්නිකාවෙන්

    ඉතිං ඔය වගේ දවසක් එන්නෙ නෑ නේද බං...
    201/12/12
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    "අපේ රටේ පරණ ගෙවල් ටිකක් තියෙනවා ඒවාට ගිනිතියලා දාල අලුත් ෂොපින් කොම්ප්ලේක්ස් ටිකක් හදාගන්ට ඕනේ"

    :rofl: