T20 Tickets

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    Guys I also got 3 USD x 4 tickets for tomorrows(28.09.2012) match.. If anyone want to buy PM me. I am unable to go will give you cheap price....

    15th Match, Group 2: Pakistan v South Africa at Colombo (RPS)
    Sep 28, 2012 (15:30 local | 10:00 GMT)

    16th Match, Group 2: Australia v India at Colombo (RPS)
    Sep 28, 2012 (19:30 local | 14:00 GMT)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒයි මචං මට පොඩ්ඩක් ශේප් එකේ කියපං මේ ටිකට් විකිනිල්ලෙන් උබට කීයක් කොමිෂන් ලැබෙනවද......? පබ්ලිසිටි උබ ගානෙනේ.......
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    ඒයි මචං මට පොඩ්ඩක් ශේප් එකේ කියපං මේ ටිකට් විකිනිල්ලෙන් උබට කීයක් කොමිෂන් ලැබෙනවද......? පබ්ලිසිටි උබ ගානෙනේ.......

    :shocked::frown: මෙයා මගුලක් කතා කරනවා.... තරි මාමිගේ යාළුවෙක්ගේ වැඩක් මේක..... තරි මාමිට ත්‍රෙඩ් එකක් දාගන්න වෙලාවක් නෑ කියලා මට කිව්වේ දාන්න...... ඉතින් මම දැම්මා..... ඊට එහා කිසි දෙයක් මම දන්නේ නෑත...... :no:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,427
    698
    113
    37
    AREA 51

    :rofl::rofl: