2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැත්නම් බඩේ දැවිල්ලයි අරහේ මෙහෙ දැවිල්ල ගන්නවනේ
    ඔ‍ය බඩේ දැවිල්ල ගැන නම් මතක් කරන්නවත් එපා බන්.... ඕක හින්දා මම මාස ගණන් ඉස්පිරිතාලේ ලැගගෙන ඉඳලා ති‍යනවා.....
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඔ‍ය බඩේ දැවිල්ල ගැන නම් මතක් කරන්නවත් එපා බන්.... ඕක හින්දා මම මාස ගණන් ඉස්පිරිතාලේ ලැගගෙන ඉඳලා ති‍යනවා.....

    මටත් ඔය බඩේ දැවිල්ල හැදිලා තියෙනවා.. එත් එච්චරම දරුනුවටම හැදුනේ නැහැ
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔවු ඔවු.. එකනේ කිවුවේ...හෙහෙ
    ඒක ඉල්ලුවනම් හරි.

    :yes::yes::yes:


    ne mama kalin iwara kala...too little nangi sindu daal thibuna...mamath gihin nidagaththa....kawruth hitiye nehene...tikak re wela Ek load una...:D


    එහෙමද ? ඊළග පාර සුපිරියටම කරමු එහෙනම්.

    :):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මටත් ඔය බඩේ දැවිල්ල හැදිලා තියෙනවා.. එත් එච්චරම දරුනුවටම හැදුනේ නැහැ
    ඕක හැදුනාම හොදි ඕනේ නෑ බන්.... බඩ කපලා අ‍යින් කරන්න හිතෙනවා....:frown::frown::frown:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අද මැච් එක මරු නේද?
    150369.2.jpg