2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඕක හැදුනාම හොදි ඕනේ නෑ බන්.... බඩ කපලා අ‍යින් කරන්න හිතෙනවා....:frown::frown::frown:

    අනිවා බන් මටත් එපා වෙලා උන්නා දැන් නම් වෙලාවට කම බිම ගන්නවා
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    එල.... thanks මචන්....download වෙන්න දැම්මා..
    11.gif

    ela ela..:D:D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද මැච් එක මරු නේද?
    150369.2.jpg
    :yes::yes::yes::yes::yes:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    මචන්, මට LInkin park ලගේ Lost in the echo සින්දුව දීපන්කෝ...... මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා....:):):)
    :cool::cool::cool::cool::cool:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    awoooooo :) man awa gaman lassana song 1 yanawa
    :):):):)
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    හෂාන් මටත් සින්දුවක් ඕනේ............:angry::angry::angry::angry:
    කලු උනාට කාරී මන්ද සින්දුව......
    ඕක Dedi කරන්න කව්රුත් නෑ මට..:no: ඒක නිසා මම මේ සින්දුව Hashandis වන ඔයාට Dedi කරනවා.....:lol:
    එළකිරි රේඩියෝ අහන් ඉන්න හැමෝවම එකතු කර ගන්නවා මේ සින්දුවට......