2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ඊයේ අවා ත්‍රෙඩ් 1ක වැඩ කලේ නෑනෙ.

    පෙරේදා හිටිය. ඊට කලින් දවස් දෙක තුනක් එන්න බැරි වුනා බන්.

    :):):)

    එකනේ මට ඊයෙයි පෙරෙදයි එන්න බැරි උන බන් ඊට කලින් දවස් ටිකේම උබ උන්නේ නැහැ
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන්, මට LInkin park ලගේ Lost in the echo සින්දුව දීපන්කෝ...... මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා....:):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා.... නැත්නම් ඉතින් සොරිම තමයි
    සිරාවටම...
    11.gif
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එකනේ මට ඊයෙයි පෙරෙදයි එන්න බැරි උන බන් ඊට කලින් දවස් ටිකේම උබ උන්නේ නැහැ
    වැඩ වැඩි වුනාහම රෑ වෙනව බන් එන්න. එතකොට නිදා ගන්න තමා හිතෙන්නේ.


    :cool::cool::cool:
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මචන්, මට LInkin park ලගේ Lost in the echo සින්දුව දීපන්කෝ...... මේ වෙලාවේ ත්‍රෙඩ් එකේ ඉන්න හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා....:):):)

    එල බන්
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    සිරාවටම...
    11.gif
    11.gif
    නැත්නම් බඩේ දැවිල්ලයි අරහේ මෙහෙ දැවිල්ල ගන්නවනේ

    වැඩ වැඩි වුනාහම රෑ වෙනව බන් එන්න. එතකොට නිදා ගන්න තමා හිතෙන්නේ.


    :cool::cool::cool:

    එකනම් ඇත්ත කොල්ලෝ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,744
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    ඊයේ ආවා ෂෝ එකට. ඒත් ත්‍රෙඩ් එක වැඩ කලේ නෑනේ. මන් නිදා ගත්තා පස්සේ.

    අපරාදේ රෑ වෙනකන් ෂෝ එක ගිහින් නේ ඊයේ.



    ne mama kalin iwara kala...too little nangi sindu daal thibuna...mamath gihin nidagaththa....kawruth hitiye nehene...tikak re wela Ek load una...:D