match eke athal ban.....hoda sihiyena neme thamath inne....echcharatama fun ban
gedara enawa nikan pawenawa wage thama![]()
එල එල පාවී පාවී හරි මේ පැත්තට වරෙන්
match eke athal ban.....hoda sihiyena neme thamath inne....echcharatama fun ban
gedara enawa nikan pawenawa wage thama![]()

ගෙදර ඉදන් චියර් කරන්න දෙන්නේ නැ අම්ම බනිනවා. බැරිම තැන හලාවත ටවුමට ගිහිල්ල කෑගැහුවා..

ගෙදර යනකොට හොඳ සිහියෙන් හිටියොත් මේ පැත්තට වරෙන්..... වැඩේ යනවා නියමට.....![]()

ඔන්න මමත් සෙට් උනෝ. අදනම් පට්ටම මැච් එක.ගෙදර ඉදන් චියර් කරන්න දෙන්නේ නැ අම්ම බනිනවා. බැරිම තැන හලාවත ටවුමට ගිහිල්ල කෑගැහුවා..

බනියා මහ ලොකුවට ඉල්ලලා තියෙන්නේ බස් සින්දුවක්නේ.....![]()

aw aw podi hurathale.....radio team ekata kiyanna mama ra wela set wenawa kiyala.. api me poddak maga nawaththuwa tikak rath wenna , match eka balala ena gaman
ita passe mama thama drive karanne....ikmanata enna puluwan.....
gv me 2hrs............
ඔන්න මමත් සෙට් උනෝ. අදනම් පට්ටම මැච් එක.ගෙදර ඉදන් චියර් කරන්න දෙන්නේ නැ අම්ම බනිනවා. බැරිම තැන හලාවත ටවුමට ගිහිල්ල කෑගැහුවා..
පාවෙවී හරි පන පිටින් ගෙදර පලයන්.....match eke athal ban.....hoda sihiyena neme thamath inne....echcharatama fun ban
gedara enawa nikan pawenawa wage thama![]()

අඩේ මුන් උඹව ලිදට දාන්නද යන්නේ Hashan dis......??![]()
ela ela ikmanata waren ehenan...![]()