2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ආදරේ හිතෙනවා දැක්කම දෙවඟන වාගෙ ලස්සනයි
    Smoking_Granny.jpg

    :lol::lol::lol::lol::lol:

    හිහි සුපිරි සුපුනා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ හෂාන් මල්ලි අනිව සෙට් වෙනව තමයි :D නෑ නෑ මල්ලි මැච් එක බලන්න නෙමෙයි ගියෙ. කසින්ල එක්ක ගමනක් ගියා හවස. දැන් ආවෙ.