2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

nivish

Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අලෝ මල්ලී. සෙට් වෙලා වගේ ඉන්නෙ රේඩියෝ අහන්න?



    එහෙනම් හොඳයිනෙ. ඔයාට අද රේඩියෝ ත්‍රේඩ් එකේ ගොඩක් වෙලා ඉන්න පුළුවන්නෙ:)

    ඉතින් ඉතින් මොකෝ ලේට් උනේ අද...
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13514868 said:
    අනේ එහෙම කියන්න එපා හලෝ :(:(

    උබට තෙරෙන්නේ නෑ බන් තව අවුරුද්දකින් දෙකකින් තෙරෙයි :(:(:( හිටපන් උදෙ ඉදන් පාඩම් කලානම් දැන් ඔන්න ඔහෙ හිටපන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් ඉතින් මොකෝ ලේට් උනේ අද...

    ‍මගේ කසින්ල එක්ක ගමනක් ගියා. දැන් ටිකක් වෙලා ඇවිත් ඒකයි ඉතින් අහන්න එන්න බැරිවුණේ.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :dull::dull:
    ehenam mata kohila tikak ewannako..:angry:

    ඇඩෝස් කවුරු හරි පුළුවන් එකෙක් ඉන්නවනම් අපේ බනිස් නංගිට කොහිල ලොරියක් යවපල්ලා
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ‍මගේ කසින්ල එක්ක ගමනක් ගියා. දැන් ටිකක් වෙලා ඇවිත් ඒකයි ඉතින් අහන්න එන්න බැරිවුණේ.

    අහා එහෙමද එල එල..... එහෙනම් දැන් සෙට් වෙමු