2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
‍මගේ කසින්ල එක්ක ගමනක් ගියා. දැන් ටිකක් වෙලා ඇවිත් ඒකයි ඉතින් අහන්න එන්න බැරිවුණේ.
oya awith neda.....kohomada kohomada ithin:)
 

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    උබට තෙරෙන්නේ නෑ බන් තව අවුරුද්දකින් දෙකකින් තෙරෙයි :(:(:( හිටපන් උදෙ ඉදන් පාඩම් කලානම් දැන් ඔන්න ඔහෙ හිටපන්

    අනේ මන්දා බන්...
    මටනම් තම මුකුත් තේරෙන්නෑ බන්
    කරුමෙද මන්දා
    :(:(:(
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    :dull::dull:
    ehenam mata kohila tikak ewannako..:angry:

    Kohila-Slices-In-brine_560g.jpg

    :rofl::rofl::rofl:
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13514955 said:
    අනේ මන්දා බන්...
    මටනම් තම මුකුත් තේරෙන්නෑ බන්
    කරුමෙද මන්දා
    :(:(:(

    :no::no::no::no: දුක තමා අපිටත් එහම තමා :(:(:(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අහා එහෙමද එල එල..... එහෙනම් දැන් සෙට් වෙමු

    :yes::yes: අනිව දැන් සෙට් වෙලා ඉන්නෙ. මරු ෆන් එකක් දෙනව වගේ හෂාන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oya awith neda.....kohomada kohomada ithin:)

    ඔව් ඔව් දැන් ආවෙ. දැන්නම් ඉතින් රේඩියෝ එක අහගෙන ත්‍රේඩ් එකේ ඔයාල කියන ඒව බලන් ඉන්නව. කොහොම ද ඔයාට?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    :yes::yes: අනිව දැන් සෙට් වෙලා ඉන්නෙ. මරු ෆන් එකක් දෙනව වගේ හෂාන්.

    අනිවා මදි නොකියන්න ෆන් එකක් දෙනවා