2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0

ඔව් ඔව් දැන් ආවෙ. දැන්නම් ඉතින් රේඩියෝ එක අහගෙන ත්‍රේඩ් එකේ ඔයාල කියන ඒව බලන් ඉන්නව. කොහොම ද ඔයාට?
mama hondin :) eth kattiyama mata kohila denawa..:frown:
 
too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Sitha Nam Ma Langai
    song eka denna mekata ekathu kara gannawa thread eke inna haomawai, radio eka ahan inna hamomai horen ahan inna ayawai

    picard-facepalm.jpg
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කවුද බන් :eek:
    අපේ හශාන් තමයි
    මම මේ ප්‍රශ්නය අහන්නේ radio ත්‍රේඩ් එකේ සිටින සියලු දෙනා ගෙනුයි:cool::cool::cool:.දිනූශ සන්කල්ප හැර වෙනත් කවියෙක් radio thread එකේ සිටින බව ඔබ දන්නවාද?:shocked::shocked::shocked:???
    ඔහු දැන් සිටින්නේ මුකුත්ම ලියාගන්නට බෑරි ගානට:(:(:( හැකිනම් අනුමාන කරමු:dull::dull::dull:.මේ ප්‍රයත්නය හුදෙක්ම ඔහුව ඔබට හදුන්වාදීමට පමනි:):):).පිලිතුර තව විනඩි 10 කින්:):)

    කවි කාරියක් නම් දන්නව

    මම කට්ටා;13515027 said:

    අපිව පේන්නේවත් නෑනේ දැන් මල්ලිලට , අලුත් ඇවටාර් එහෙම දාල..:frown::frown:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934

    ඔව් ඔව් ඔය සමහර අය ඉන්නවා ඉන්නේ දහයට ගනින්න බෑ වගේ.
    ඒ වුනාට වැඩ දන්නවා උපරිමයට..:)

    කවියා කවුද?
    :lol:මම නම් නෙමේ:lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama hondin :) eth kattiyama mata kohila denawa..:frown:

    :shocked: ඒ මොකෝ ඔයාට කොහිල දෙන්නෙ? අර ඊයෙ කට්ටිය කිවුව වගේ අර තරහ එක දාන නිසා ද?
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අපේ හශාන් තමයි

    කවි කාරියක් නම් දන්නව

    අපිව පේන්නේවත් නෑනේ දැන් මල්ලිලට , අලුත් ඇවටාර් එහෙම දාල..:frown::frown:

    එල එල
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අපි අඩනවා යකෝ තො එකම බොට්ටුවේ කියලා හිනා උනාට තොට අඩන්නේ නැති වෙන්නයි කියන්නේ :growl::growl::growl::growl::growl:

    මම වැඩ කරන්න කියලා තමා බන් හිතන් ඉන්නේ :)
     
    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මේ අදර කතාව නිමවෙන්නේ නැහැ ආත්මයක් පාසා...
    මේක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දෙන්නකෝ
     
    Last edited:

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    :shocked: ඒ මොකෝ ඔයාට කොහිල දෙන්නෙ? අර ඊයෙ කට්ටිය කිවුව වගේ අර තරහ එක දාන නිසා ද?
    :dull::dull:

    ane manda katiyama mata kohila denawa
    :angry::angry::angry: meka dana nisada manda