2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13515114 said:
    මම වැඩ කරන්න කියලා තමා බන් හිතන් ඉන්නේ :)

    posts 4k gahavvata man suba pathuva da? mathakath nae. kamak nae onna ohe mage unusum subapathum malli :D
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13515114 said:
    මම වැඩ කරන්න කියලා තමා බන් හිතන් ඉන්නේ :)

    හිත හිත ඉදපන් අන්තිමට පෙපර් එක දවස උදෙට හි*යි:lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13515129 said:
    අනේ අය්යේ මටත් සිංදුවක් දෙන්නකෝ..

    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ

    ඔන්න පල්ලෙහායින් බා ගන්න අය්යේ



    උඹ ඕකෙන් බාගෙන ඇහුවනම් හරිනෙ බන් :lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    අපිව පේන්නේවත් නෑනේ දැන් මල්ලිලට , අලුත් ඇවටාර් එහෙම දාල..:frown::frown:


    අනේ යන්න මෙයා යන්න..
    අය්යාගේ කලින් තිබ්බ අවතාරේ වෙනස් කලේ ඇය් අනේ..
    ඒ අවතාරේ දැක්කහම ඔයාගේ නම නොදැක්කත් මට කියන්න පුලුවන් තරමට පික් එක මතකය්.

    :angry::angry::angry::angry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :dull::dull:

    ane manda katiyama mata kohila denawa
    :angry::angry::angry: meka dana nisada manda

    ඒක තමයි මාත් ඇහැව්වෙ. ඒක නිසා වෙන්න ඇති. නැත්තම් ඉතින් එහෙම කරන්න වෙන හේතුවක් නෑ
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13515129 said:
    අනේ අය්යේ මටත් සිංදුවක් දෙන්නකෝ..

    ලස්සන රෝස මලක් මට ලස්සන නෑ

    ඔන්න පල්ලෙහායින් බා ගන්න අය්යේ




    මම මු වෙනුවෙන් ඉල්ලනව හනික යමන් පුල්ලි ගොනෝ දිපන් හරි කොම හරි