2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    අනේ පල.... උබ බැදලා දැන් සැහෙන කල් අපි දන්නේ නැද්ද

    පිස්සුද බොල අනේ මන්දා පුලුවන් නම් කේල්ලෙක් හොයලා දීපන් බදින්න
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම මේ ප්‍රශ්නය අහන්නේ radio ත්‍රේඩ් එකේ සිටින සියලු දෙනා ගෙනුයි:cool::cool::cool:.දිනූශ සන්කල්ප හැර වෙනත් කවියෙක් radio thread එකේ සිටින බව ඔබ දන්නවාද?:shocked::shocked::shocked:???
    ඔහු දැන් සිටින්නේ මුකුත්ම ලියාගන්නට බෑරි ගානට:(:(:( හැකිනම් අනුමාන කරමු:dull::dull::dull:.මේ ප්‍රයත්නය හුදෙක්ම ඔහුව ඔබට හදුන්වාදීමට පමනි:):):).පිලිතුර තව විනඩි 10 කින්:):)
    ශික් උබලගේ කුතුහලය නම් අන්තිමයි:frown::frown::frown::frown:ඒ වෙන කවුරුත් නෙමේ :no::no::no:

    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    :shocked:අපේ මාලිංග අයියා:shocked:

    avatar1829_1.gif

    මාලිංග අයියගේ කවි ටික ඔක්කොම බලාගන්න මේ ටැග් එක උඩ click කරන්න
    malinga ayiyage kavi
    මෙන්න ලස්සනම එක:(:(:(
    obepanaiw3.jpg

     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    පිස්සුද බොල අනේ මන්දා පුලුවන් නම් කේල්ලෙක් හොයලා දීපන් බදින්න

    කෙල්ලෙක් නේද... අවුරුදු 55ක විතර ඇන්ටි කෙනෙක් හොදයි නේද..?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13515456 said:
    අය්යේ ඒක ඩවුන්ලෝඩ් කරනවනම් ගොඩාක් කල් තියා ගන්න පුලුවන්ද?

    :yes::yes: ඩවුන්ලෝඩ් නොකර වුණත් ගොඩක් කල් තියෙනව.
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    ශික් උබලගේ කුතුහලය නම් අන්තිමයි:frown::frown::frown::frown:ඒ වෙන කවුරුත් නෙමේ :no::no::no:

    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    :shocked:අපේ මාලිංග අයියා:shocked:

    avatar1829_1.gif

    මාලිංග අයියගේ කවි ටික ඔක්කොම බලාගන්න මේ ටැග් එක උඩ click කරන්න
    malinga ayiyage kavi
    මෙන්න ලස්සනම එක:(:(:(
    obepanaiw3.jpg


    ෆට්ටනේ ඔයි
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    කෙල්ලෙක් නේද... අවුරුදු 55ක විතර ඇන්ටි කෙනෙක් හොදයි නේද..?

    අයියෝ සල්ලි කිව්වලු.....අනේ මන්දා උබට පිස්සු
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අද නම් මට ටිකක් හොඳ දවසක් බන්..
    ඇත්තටම කිව්වොත් මෙහෙම කියන්නත් නරකය්. ඒ වුනාට අද මට පොඩි සතුටු දවසක්.
    මචන්ලා මට මගේ අක්කලා නෑදෑයෝ ඇරුනහම එච්චර ගැහැණු ළමය් ආශ්‍රයක් නෑ බන්..
    මට කෙල්ලන්ගෙන් යාලුවෙක් කියලා පහුගිය අවුරුදු දෙකේදි තුනේදි හිටියේ එක කෙල්ලය්. ඒ කෙල්ලත් මස තුනකින් හතරකින් කත කරලා තිබ්බේ නෑ.

    සීන් එක කියන්නේ අද මල ගෙදරක ගියා ඒ මලගෙදරදි මෙයත් හිට්යා මගේ යාලුවා...
    ඉතින් අද පොඩ්ඩක් කතා කලා. ඉතින් මට මාර happy අද :D
    මළ ගෙයක් තිබ්බට :P
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    මමත් යනවා මචන්ස්ලා..... හෂාන් එලටම ශෝව් එක කරනවා... එහෙනම් කස්ටියම එකතු වෙලා හොද ෆන් එකක් ගන්න කස්ටියටම... ගුඩ් නයිට් කස්ටියටම.. අයෙ සෙට් වෙමු.. බායි​
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    357
    83
    අයියෝ සල්ලි කිව්වලු.....අනේ මන්දා උබට පිස්සු

    ඇයි යකෝ බන්...55 උනත් බැදලා නැත්නම් එයාලව අයිති වෙන්නේ කෙල්ලෝ ගොඩටම තමයි
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ශික් උබලගේ කුතුහලය නම් අන්තිමයි:frown::frown::frown::frown:ඒ වෙන කවුරුත් නෙමේ :no::no::no:

    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    :shocked:අපේ මාලිංග අයියා:shocked:

    avatar1829_1.gif

    මාලිංග අයියගේ කවි ටික ඔක්කොම බලාගන්න මේ ටැග් එක උඩ click කරන්න
    malinga ayiyage kavi
    මෙන්න ලස්සනම එක:(:(:(
    obepanaiw3.jpg




    මලිංග අය්යේ හැකියාව හන්ගන් ඉන්න එපා මචෝ
    ඇදලා දාන්න ඉස්සරහටම :D