මම කට්ටා;13515513 said:අද නම් මට ටිකක් හොඳ දවසක් බන්..
ඇත්තටම කිව්වොත් මෙහෙම කියන්නත් නරකය්. ඒ වුනාට අද මට පොඩි සතුටු දවසක්.
මචන්ලා මට මගේ අක්කලා නෑදෑයෝ ඇරුනහම එච්චර ගැහැණු ළමය් ආශ්රයක් නෑ බන්..
මට කෙල්ලන්ගෙන් යාලුවෙක් කියලා පහුගිය අවුරුදු දෙකේදි තුනේදි හිටියේ එක කෙල්ලය්. ඒ කෙල්ලත් මස තුනකින් හතරකින් කත කරලා තිබ්බේ නෑ.
සීන් එක කියන්නේ අද මල ගෙදරක ගියා ඒ මලගෙදරදි මෙයත් හිට්යා මගේ යාලුවා...
ඉතින් අද පොඩ්ඩක් කතා කලා. ඉතින් මට මාර happy අද
මළ ගෙයක් තිබ්බට












