2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම කට්ටා;13515513 said:
    අද නම් මට ටිකක් හොඳ දවසක් බන්..
    ඇත්තටම කිව්වොත් මෙහෙම කියන්නත් නරකය්. ඒ වුනාට අද මට පොඩි සතුටු දවසක්.
    මචන්ලා මට මගේ අක්කලා නෑදෑයෝ ඇරුනහම එච්චර ගැහැණු ළමය් ආශ්‍රයක් නෑ බන්..
    මට කෙල්ලන්ගෙන් යාලුවෙක් කියලා පහුගිය අවුරුදු දෙකේදි තුනේදි හිටියේ එක කෙල්ලය්. ඒ කෙල්ලත් මස තුනකින් හතරකින් කත කරලා තිබ්බේ නෑ.

    සීන් එක කියන්නේ අද මල ගෙදරක ගියා ඒ මලගෙදරදි මෙයත් හිට්යා මගේ යාලුවා...
    ඉතින් අද පොඩ්ඩක් කතා කලා. ඉතින් මට මාර happy අද :D
    මළ ගෙයක් තිබ්බට :P

    :rofl::rofl:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මමත් යනවා මචන්ස්ලා..... හෂාන් එලටම ශෝව් එක කරනවා... එහෙනම් කස්ටියම එකතු වෙලා හොද ෆන් එකක් ගන්න කස්ටියටම... ගුඩ් නයිට් කස්ටියටම.. අයෙ සෙට් වෙමු.. බායි​

    gn
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13515513 said:
    අද නම් මට ටිකක් හොඳ දවසක් බන්..
    ඇත්තටම කිව්වොත් මෙහෙම කියන්නත් නරකය්. ඒ වුනාට අද මට පොඩි සතුටු දවසක්.
    මචන්ලා මට මගේ අක්කලා නෑදෑයෝ ඇරුනහම එච්චර ගැහැණු ළමය් ආශ්‍රයක් නෑ බන්..
    මට කෙල්ලන්ගෙන් යාලුවෙක් කියලා පහුගිය අවුරුදු දෙකේදි තුනේදි හිටියේ එක කෙල්ලය්. ඒ කෙල්ලත් මස තුනකින් හතරකින් කත කරලා තිබ්බේ නෑ.

    සීන් එක කියන්නේ අද මල ගෙදරක ගියා ඒ මලගෙදරදි මෙයත් හිට්යා මගේ යාලුවා...
    ඉතින් අද පොඩ්ඩක් කතා කලා. ඉතින් මට මාර happy අද :D
    මළ ගෙයක් තිබ්බට :P

    එල එල එ සතුටට හෙට ඉදන් පාඩම් කරපන් :):):) නැතම් ඉති හනික යමන් පුල්ලි ගොනො තමා:cool::cool::cool:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    Thank's Hashan Song 1kata:yes::cool:
    11.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කට්ටා;13515539 said:
    shahh patta patta thankyou ayya :D mama meeta passe okata upload karannam :D

    ela ela malli daala balannako man kivve aththa needa kiyala :D aluth accounts valata venasak kale naththum eeka oonatharum sindu thiyagannava. eeta vadaa eekedima play karannath puluvan. :D kenekuta ahala download karanna puluvan. download manager support karanava.
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මමත් යනවා මචන්ස්ලා..... හෂාන් එලටම ශෝව් එක කරනවා... එහෙනම් කස්ටියම එකතු වෙලා හොද ෆන් එකක් ගන්න කස්ටියටම... ගුඩ් නයිට් කස්ටියටම.. අයෙ සෙට් වෙමු.. බායි​

    ela ela machan good night ban :D
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    භාගයක් විතර කියවලා

    මම ඔන්ලයින් කියෙව්ව එක වැරදිද කියලා කියන්න එපා යකෝ

    :growl::growl::angry::angry::growl::growl:

    :P:P:P:D:P:P:P

    :lol::lol::lol::lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13515513 said:
    අද නම් මට ටිකක් හොඳ දවසක් බන්..
    ඇත්තටම කිව්වොත් මෙහෙම කියන්නත් නරකය්. ඒ වුනාට අද මට පොඩි සතුටු දවසක්.
    මචන්ලා මට මගේ අක්කලා නෑදෑයෝ ඇරුනහම එච්චර ගැහැණු ළමය් ආශ්‍රයක් නෑ බන්..
    මට කෙල්ලන්ගෙන් යාලුවෙක් කියලා පහුගිය අවුරුදු දෙකේදි තුනේදි හිටියේ එක කෙල්ලය්. ඒ කෙල්ලත් මස තුනකින් හතරකින් කත කරලා තිබ්බේ නෑ.

    සීන් එක කියන්නේ අද මල ගෙදරක ගියා ඒ මලගෙදරදි මෙයත් හිට්යා මගේ යාලුවා...
    ඉතින් අද පොඩ්ඩක් කතා කලා. ඉතින් මට මාර happy අද :D
    මළ ගෙයක් තිබ්බට :P
    :lol::lol::lol::lol:
    එල එල ඔහොම පුරුදු වෙයන්:cool::cool::cool::cool: