2012 Sep 27 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ela ela malli daala balannako man kivve aththa needa kiyala :D aluth accounts valata venasak kale naththum eeka oonatharum sindu thiyagannava. eeta vadaa eekedima play karannath puluvan. :D kenekuta ahala download karanna puluvan. download manager support karanava.

    ෂාහ් පට්ට පට්ට අය්යේ.. එහෙනම් මම ඒ සයිට් එකම පාවිච්චි කරනවා එල නියමය්..
    ගොඩාක් ස්තූතියි අය්යාට.
    :D :D :D
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මමත් යනො එහනම් එල මචන් ස්තුතියි සිංදු ටික දුන්නට ඔක්කොටම එහනම් සුබ රැයක් කිවා :):):):)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මමත් යනො එහනම් එල මචන් ස්තුතියි සිංදු ටික දුන්නට ඔක්කොටම එහනම් සුබ රැයක් කිවා :):):):)

    අෆ්ෆ උඹත් යනවද බන් මාත් යනවා එහෙනම් තව ටිකකින්
    ගුඩ් නයිට් මචාන් :D :D
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    මම කට්ටා;13515586 said:
    එල එල පුරුදු වෙන්න ඕනා :yes::yes:;);)

    පාඩම් කරලා ජිවිතේ ගොඩ දාලා පුරුදු වෙයන් මී හරකා :growl::growl::growl::growl: මම යනවා මල්ලි :):)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Hi RC Danui dakke:)
    ah මේ ඉන්නේ එල කොල්ලෙක් බැහැලා:):):) ඔබතුමට මේ ගැන මොක්ද කියන්නෙ තියෙන්නේ:cool::cool::cool:
    Quote:
    Originally Posted by rcccc
    මම මේ ප්‍රශ්නය අහන්නේ radio ත්‍රේඩ් එකේ සිටින සියලු දෙනා ගෙනුයි:cool::cool::cool:.දිනූශ සන්කල්ප හැර වෙනත් කවියෙක් radio thread එකේ සිටින බව ඔබ දන්නවාද?:shocked::shocked::shocked:???
    ඔහු දැන් සිටින්නේ මුකුත්ම ලියාගන්නට බෑරි ගානට:(:(:( හැකිනම් අනුමාන කරමු:dull::dull::dull:.මේ ප්‍රයත්නය හුදෙක්ම ඔහුව ඔබට හදුන්වාදීමට පමනි:):):).පිලිතුර තව විනඩි 10 කින්:):)

    ශික් උබලගේ කුතුහලය නම් අන්තිමයි:frown::frown::frown::frown:ඒ වෙන කවුරුත් නෙමේ :no::no::no:

    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    v
    :shocked:අපේ මාලිංග අයියා:shocked:
    avatar1829_1.gif

    මාලිංග අයියගේ කවි ටික ඔක්කොම බලාගන්න මේ ටැග් එක උඩ click කරන්න
    malinga ayiyage kavi
    මෙන්න ලස්සනම එක:(:(:(
    obepanaiw3.jpg

    නිකන් තමාගේ හැකියාව නාස්ති කිරීමක් නේද:dull::dull::dull:?
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    obepanaiw3.jpg

    යකෝ ඔය වගේ කවි සංකල්පනා මේ විදිහට එලකිරි රේඩියෝ අහ අහා කියවන්න බෑ බන්.. පස්සේ කියවන්නම්. මම bookmark එකක් දා ගත්තා

    :P

    මොනවා උනත් උඹට ස්තූතිය් මේ වගේ අය්යා කෙනෙක්ව ප්‍රසිද්දියේ කීම ගැන..
    :D :D
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    ah මේ ඉන්නේ එල කොල්ලෙක් බැහැලා:):):) ඔබතුමට මේ ගැන මොක්ද කියන්නෙ තියෙන්නේ:cool::cool::cool:

    නිකන් තමාගේ හැකියාව නාස්ති කිරීමක් නේද:dull::dull::dull:?
    :D

    Wena monada Machan...........Malinga Aiyata Hodata Kavi liyanna puluwan:yes:Aparade Bro:baffled:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කලින් කිව්වත් වගේ hoviගේ show එකට පස්සේ හොදම show එක තමයි අද show එක මා හිතන පරිදි:cool::cool::cool:.hashandis මචා එලටම කලා show එක සුපිරියි:):):).එහෙනම් මචන් අපි ගියා ඔන්න ඔක්කොටම කිව්වා:):):).
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කස්ටියම අද මට සොරි වෙන්න ඔනේ ඔයගොල්ලොත් එක්ක සෙට් වෙන්න බැරි උනාට... හෙට අපෙ යාලුවො සෙට් එකක් එක්ක ට්‍රිපක් යන්න යන්නේ ආයෙ සදුද වෙනකම් ඔයගොල්ලන්ව හම්බෙන්න වෙන්නෙ නැහැ... එහෙනම් කස්ටියම ෆන් එකේ ඉන්නකෝ... අපි කැපුන එහෙනම්... ආයෙ දවස ෆන් එකකට සෙට් වෙමුකො... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම කලින් කිව්වත් වගේ hoviගේ show එකට පස්සේ හොදම show එක තමයි අද show එක මා හිතන පරිදි:cool::cool::cool:.hashandis මචා එලටම කලා show එක සුපිරියි:):):).එහෙනම් මචන් අපි ගියා ඔන්න ඔක්කොටම කිව්වා:):):).

    ela ela good night machan :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් තමාගේ හැකියාව නාස්ති කිරීමක් නේද:dull::dull::dull:?

    RCCCC මල්ලි ඇතුලු කට්ටියගෙ කමෙන්ට්වලට බොහොමත් ම ස්තූතියි. හැබැයි මටනම් කවි ලියන්න හැකියාවක් නෑ.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13515628 said:

    යකෝ ඔය වගේ කවි සංකල්පනා මේ විදිහට එලකිරි රේඩියෝ අහ අහා කියවන්න බෑ බන්.. පස්සේ කියවන්නම්. මම bookmark එකක් දා ගත්තා

    :P

    මොනවා උනත් උඹට ස්තූතිය් මේ වගේ අය්යා කෙනෙක්ව ප්‍රසිද්දියේ කීම ගැන..
    :D :D
    :lol::lol::lol:
    පස්සේ කියවපන්කෝ හෙටත් දෙනවා සුපිරි බම්ප් ටිකක්:cool::cool::cool:.

    :D

    Wena monada Machan...........Malinga Aiyata Hodata Kavi liyanna puluwan:yes:Aparade Bro:baffled:
    :(:(:(
    ඒකනේ කියන්නෙ බන්:(:(:(.මම යනවා:):) match එක ගෑහුවනේ එලටම:cool::cool::cool:
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    කස්ටියම අද මට සොරි වෙන්න ඔනේ ඔයගොල්ලොත් එක්ක සෙට් වෙන්න බැරි උනාට... හෙට අපෙ යාලුවො සෙට් එකක් එක්ක ට්‍රිපක් යන්න යන්නේ ආයෙ සදුද වෙනකම් ඔයගොල්ලන්ව හම්බෙන්න වෙන්නෙ නැහැ... එහෙනම් කස්ටියම ෆන් එකේ ඉන්නකෝ... අපි කැපුන එහෙනම්... ආයෙ දවස ෆන් එකකට සෙට් වෙමුකො... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව.... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    එල එල මචන් පරිසමෙන් ගිහිල්ලා එන්න...
    ගුඩ් නයිට්
    තෙරුවන් සරණය්
    මචන්

    යන ලෝකෙකින් මට කන්න මොනවා හරි අරන් වරෙන් අහ්හ්

    :lol::lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ හෂාන් මල්ලී අද වැඩසටහන මුල ඉඳල අහන්න බැරිවුණත් කට්ටිය නියම ෆන් එකක් ගත්ත කියල දාල තියෙන කමෙන්ට් වලින්ම පේනව. මං ආවට පස්සෙ ලස්සන හා නැගල යන සිංදු සෙට් එකක්ම ගියා. බොහොමත් ම ස්තූතියි මේ වගේ වැඩසටහන් කරන හෂාන් මල්ලි ඇතුළු එළකිරි රේඩියෝ ටීම් එකටම. ඒ වගේ ම ත්‍රේඩ් එකේ ඉඳිමින් හා රේඩියෝ අහමින් සහයෝගය දෙන හා ෆන් එක ගන්න අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ටත් බොහොමත් ම ස්තූතියි.
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම කලින් කිව්වත් වගේ hoviගේ show එකට පස්සේ හොදම show එක තමයි අද show එක මා හිතන පරිදි:cool::cool::cool:.hashandis මචා එලටම කලා show එක සුපිරියි:):):).එහෙනම් මචන් අපි ගියා ඔන්න ඔක්කොටම කිව්වා:):):).

    Ok RC............Good Night Machan!:D:)
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එහෙනම් මමත් යනවා මචන්
    දැන් කවුරුත් සෙට් වෙන්නෑ වගේ හැමෝම යනවනේ බන්.
    එහෙමනම් දැන් ත්‍රෙඩ් එකේ ඉන්න හැමොටමත් ත්‍රෙඩ් එකෙන් ගිය හැමෝටමත්
    තෙරුවන් සරණය් කියන ගමන්
    සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා.

    හශාන් අය්යේ පට්ට සිංදු ටිකක් ගියා
    එල නියමය්.
    තව ඔයාට කියන්න දෙයක් තියනවා
    ඒක ප්‍රසිද්දියෙ කියන්න බෑ කියලා හිතෙනව.
    :P
    එල එහෙනම් මම යනවා හෙට සෙට් වෙමු කට්ටිය

    :):):):):)
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ශෝ එක අහපු ත්‍රෙඩ් එකේ පෝස්ට් දාපු ඔක්කොටම තෑන්ක්ස්...

    Thank-You-Graphics-76.gif

    Last edited:
    • Like
    Reactions: sudeewa