VGA අව්ලක් help me plz

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ram eke awlak wennath puluwan galawala gahala balanna
    Ram eke nam awlak thiyee machan. but on board wada karanawa awlak nathuwa
    uba vga eka galawala pc eke wada kerala baluwada??
    naa machan
    thaks
    Mona Hari Error Ekak Wage Enawada
    VGA Eka Reinstall Karala Beluwe Nedda
    Suddayak Ehema Dala
    Sure Ne Wena Seen Ekakda Danneth Ne
    Onna BUMP
    On Board VGA Eken Pariksha Karapan
    Ram eke nan awlak thiyenawa .{restart wena lede}
    re install karala baluwa machn, samahara welaawata boot wenakota display nathuwa yanawa
    on board awlak naa ban

    poddak duvili pihidala balanna
    ram eka galawala pihidala hai karanna

    ok machn. thanks
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Captain ජැක් ස්පැරෝ;13532147 said:
    උඹේ හැමදාම මොකක් හරි අවුලක් බන්. ඔක්කොම අයින් කරලා අලුත් එකක් ගනින්........ :rofl::cool::cool:

    ow bn. epaa welaa thiyenne:(
    ekak hadaddi ekak kela wenawa ban.:baffled:

    Cod MW 3 gahanna thama mechchara katta kanne :sorry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    Windows load උනාට පස්සෙ කළු වෙලා තියනවද ?
    වෙල්කම් ස්ක්‍රීන් එක එන්නෙ නැතුව ?

    VGA එක පන අදිමින් සිටී.. ගලවල විසික් කරපන්..


     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Windows load උනාට පස්සෙ කළු වෙලා තියනවද ?
    වෙල්කම් ස්ක්‍රීන් එක එන්නෙ නැතුව ?

    VGA එක පන අදිමින් සිටී.. ගලවල විසික් කරපන්..



    naa ban.. welcome screen awilla desktop ekatama awilla tika welaawakin display enne nathuwa yanawa
    samahara welaa wata Boot wenakotama mehema wenawa
    Heat case ekak wath da ?