2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ummaaaa fit eka...
    for 8000
    20214314.jpg
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    තාච්චියත් ටත් දවස් දෙක තුනකට බෑන් වෙන්න ඕන වෙලා ද :(
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔන්න මම දවස් තුනක චාරිකාවකින් පසු මාගෙ නිවස්නය කරා සේන්දු උන ගමන්ම අපේ එලකිරි බොයිස්ලට හා ගර්ල්ස්ලට හායි කියන්න ආවා...

    අපේ ටූ ලිට්ල් නෙ ෂෝ එක කරන්නෙ හායි කිව්ව එහෙනම්... එළටම ෂෝ එක කරන්න...
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    උඹට one eight කියවන්න බැරි ඇයි කියලා අපි දන්නවා.............
    මොන්ටිසෝරියේ/මාස්ටර්ගේ වැරැද්ද..............:lol::lol::lol:
    නංගිට කියන්න පුළුවං.............
    අර එයා කියුවේ යස අගේට...............
    :growl::growl::growl:
    මම කීවෙ නෑ :growl: පල පල එහෙනම් වැරැද්දුව කීවෙ :frown:
     
    Status
    Not open for further replies.