2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
යකා;13535213 said:
ආ...හා..... දැන් වෙලාව හරි නේද 12.00 යි :lol: දැන් මට සිංදුව දෙනවද?? :rolleyes::rolleyes:
(
Api Kawuruda - Wayo)

සීසීකඩ විසිරුනු සිතිවිලි - දිය බුබුලේ නලියන පෙනකැටි වාගේ
නැති වැ.....
හුදකලාවෙ තනිවී සිටියම - සිහින ආකරේක වැටුනා වාගේ
නිමක් නෑ.:cool:
:lol:යකා :P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මං කලින් ඉල්ලපු සින්දු ටික .... ???
    තාම හොයනවාද ?

    ඕකේ... ඒවා දෙන්න බැරි නම් අවුලක් නෑ...
    මට දැන් දෙන්න ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගෙ සුරගන වෙස්වලා... ගීතය :cool:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මමත් සිරි යහනේ සැතපෙන්න යනව, උබලට good morning & g:night ,නංගියට නං සුබ සන්ධ්‍යාවක්. අලුත් දවස ,මාසය උඹලට යහපත්ම දවසක් හා මාසයක් වේවා .:):):)

    එල එල, යහන්ගත වෙයන් ගිහින් :lol:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හුරේ.....මගේ ලිමිට් වෙලා තිබුන කනෙක්ශන් එක නැවත යතා තත්වයට(12.00) පත් වූ වගයි...දැන් ගිෆ් බැරිනම් ඕන මගුලක් දාපල්ලා...දෙන්නම් ජම්බූ

    2373449498_a48cee7f4b.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ උඹල රීපෝස්ට් කරනකොට ෆොන්ට් සයිස් එක අඩු කරලවත් රීපෝස්ට් කරපල්ලකෝ :growl::growl::growl:
    අනේ උඹල රීපෝස්ට් කරනකොට ෆොන්ට් සයිස් එක අඩු කරලවත් රීපෝස්ට් කරපල්ලකෝ
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මමත් සිරි යහනේ සැතපෙන්න යනව, උබලට good morning & g:night ,නංගියට නං සුබ සන්ධ්‍යාවක්. අලුත් දවස ,මාසය උඹලට යහපත්ම දවසක් හා මාසයක් වේවා .:):):)
    සැතපෙයන් සැතපෙයන් :rofl:ගුඩ් නයිට් :cool:
     
    Status
    Not open for further replies.