2012 Sep 30 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little - 02

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් සිරි යහනේ සැතපෙන්න යනව, උබලට good morning & g:night ,නංගියට නං සුබ සන්ධ්‍යාවක්. අලුත් දවස ,මාසය උඹලට යහපත්ම දවසක් හා මාසයක් වේවා .:):):)
    ජය වෙවා මචන්
    සුභ රාත්‍රියක්
    තෙරුවන් සරණයි
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මමත් සිරි යහනේ සැතපෙන්න යනව, උබලට good morning & g:night ,නංගියට නං සුබ සන්ධ්‍යාවක්. අලුත් දවස ,මාසය උඹලට යහපත්ම දවසක් හා මාසයක් වේවා .:):):)
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මන්දාරමෙන් එහා
    දෙවුදුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොයා සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අනේ උඹල රීපෝස්ට් කරනකොට ෆොන්ට් සයිස් එක අඩු කරලවත් රීපෝස්ට් කරපල්ලකෝ :growl::growl::growl:

    අනේ උඹල රීපෝස්ට් කරනකොට ෆොන්ට් සයිස් එක අඩු කරලවත් රීපෝස්ට් කරපල්ලකෝ :growl::growl::growl:[/SIZE]
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මං කලින් ඉල්ලපු සින්දු ටික .... ???
    තාම හොයනවාද ?

    ඕකේ... ඒවා දෙන්න බැරි නම් අවුලක් නෑ...
    මට දැන් දෙන්න ක්ලැරන්ස් විජේවර්ධන මහත්තයාගෙ සුරගන වෙස්වලා... ගීතය :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සේපාලිකා මලයි :love:
    sepalikasflower.jpg
    සේපාලිකා මලයි....
    ආදාහනේ හෙටයි...
    මට දැන්නුවේ අදයි...
    මට අදම යන්න වෙයි.. :sorry:
     

    SPLS

    Member
    Sep 17, 2012
    61
    3
    0
    මන්දාරමෙන් එහා
    දෙවුදුවක් ඇති බලා
    මට යන්න දෙන්න සියුමැලියේ
    සුවඳ සොයා සොයා
    මේ රාත්‍රියම නිසංසලයි
    ඒත් ඔබ නිසා
     
    Status
    Not open for further replies.